කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති සුපිරි ගායිකාවට පිරිසක් ඉදිරියේ සිදුවූ අකරතැබ්බය

Rita Ora  කියන්නේ ලෝකයම දන්න ජනප්‍රිය ගායිකාවක්. ඒ වගේම පද රචිකාවක්. තවමත් 26 වියෙහි පසුවන බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති ගායිකාවක්. ඒ නිසාම ආන්දෝලනාත්මක පුවත් මවන්නත් ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඇය  ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ඊයේ සහභාගී  වී තිබෙනවා. ඒ Sydney නගරයේ පැවති Precious Cargo උත්සවයකට. එම උත්සවයට රතු පලස මතින් ගිය Rita අකරතැබ්බයකට මුහුණ දෙනවා.

 ඒ ඇය හැදගෙන සිටි දුහුල් ගවුම සුළගට ඉස්සි
ඇයගේ පිටුපස නිරාවරණය වීම. නමුත් ඇය එය ගණනකට නොගෙන එලෙසින්ම රතු පලස මතින් ගොස් තිබෙනවා. ගායන ලෝකයේදී එවැනි සිදුවීම් ඇයට අරුමයක් නොවන නමුත් එය පුවත් මවන්න තරම් සමත් සිදුවීමක් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.