ලයිසන් නැතුව බයික් පැදලා අහුවෙලා පොලිසියටත් අමුතු පාට් දැමූ කාන්තාව - Video

නීතිය ඉටු කිරීමට ඉඩනොදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සැරිසරනවා.

රාගම නගරයේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (03) මෙම සිදුවීම සිදුව ඇති අතර පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්
දෙදෙනෙකුට අදාල කාන්තාව මෙලෙස බාධා කර තිබෙනවා.

වීඩියෝව පහතින්..


gossip lanka