පියුමි හංසමාලිගේ උපන්දිනයට මහ රෑම යාළුවෝ සෙට් එක එකතුවෙලා ඇඳ උඩම දුන්න සප්‍රයිස් පාටිය - Video & Photos

රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ 26 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් ඇගේ ලඟම මිතුරියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඇයව පුදුම කරමින් උපන්දින සැමරුමක් සංවිධාන කර තිබුණා.

මීට සහභාගී වී සිටියේ ඇගේ ලඟම මිතුරියන් පිරිසක්
විසිනුයි.


කේක් සංග්‍රහයක් සමග කුමරියකට පළදවන ඔටුන්නක් පළන්දා ඇයව පුදුම කරවපු උපන්දින සාදයේ වීඩියෝව පහතින් බලන්න