gossip lanka

"ලොම් හැලිච්ච නායකයෝ අපේ ගාව නම් නෑ.." - නාමල්ගෙන් එජාපයට පිළිතුරක් - Video

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ ආරම්භ වුණා.

කෙසේ වෙතත්, කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වූයේ නැහැ.

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරිමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩු
පක්ෂයේ හා  එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.


gossip lanka