මුරලි හදන්නේ සිංහල චන්ද වලින් පාර්ලිමේන්තු යන්න – දෙමල මිනිස්සු ඔහුට චන්දෙ දෙන්නේ නැ!

කසාද බඳින්න ලංකාවේ කෙල්ලෙක් නෑ කියල තමිල් නාඩු ගිහින් කෙල්ලෙක් කසාද බැඳගත්තු මුරලීදරන්ට කිසිම අයිතියක් නෑ ලංකාව බෞද්ධ හෝ හින්දු රටක් කියන්නට.ඔහු මේ හදන්නේ සිංහල මිනිස්සුන්ගේ චන්ද ටික අරගෙන පාර්ලිමේන්තු යන්න මොකද ඔහු දන්නවා දෙමල මිනිස්සු ඔහුට චන්දෙ දෙන්නේ නැ කියලා යනුවෙන් ඇමතිවරයා පවසා ඇත .

තමිල් නාඩුවේ ගංවතුර හලනකොට ලංකාවේ සිට
ඔවුන්ට අනුකම්පා කරල කෝටි 40ක මුදලින් උදව් උපහාර කරපු මුරලි, දැන් මෑතකදි ලංකාවේ ගංවතුර හලනකොට කට වහගෙන හිටපු මුරලි මේ දැන් කතා කරන්නේ කොහෙන්ද ?..කියල ඇමතිවරයා පවසා ඇත