නිවසට පැනපු හොරා 65 හැවිරිදි කාන්තාව නිදියහනේදී කෙලෙසා සියල්ල වීඩියෝ කරලා

නිදියහනේ පසුවූ 65 හැවිරිදි ධනවත් වයෝවෘද්ධ කාන්තාවකට පිහියක් දික්කර බිය ගන්නවා ඇයව දූෂණය කර ඒ සියල්ල වීඩියෝගත කළ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි මෙම වයෝවෘද්ධ කාන්තාවගේ නිවසට උල් පිහි රැගෙන බලෙන් ඇතුල් වුණු පුද්ගලයෙකු ඇයට පිහිය දික් කර බිය ගන්වා දූෂණය කර තිබෙනවා. සැකකරු සමඟ පැමිණි සගයා විසින් කාන්තාව බලහත්කාර ලෙස දූෂණය කරන එම
දර්ශනද වීඩියෝගත කර තිබෙනවා.

පසුව ඇය සතු සියලු රන් ආභරණ ඉල්ලා අදාළ සැකකරු තර්ජනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු හා ඔහුගේ සඟයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුව අධිකරණ තීන්දුවක් මත ප්‍රධාන සැකකරු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කර තිබෙනවා.


gossip lanka