අවන්ති අපොන්සුගේ සුරූපී දියණිය යුග දිවියට – (PHOTOS)

රංගන ශිල්පිනි අවන්ති අපොන්සු මහත්මියගේ දියණිය කාව්‍යා ජයසුරිය පසුගියදා යුග දිවියට පිවිසිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රංගන ශිල්පිනි, ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් මෙම විවාහ
උත්සවය පැවතිණි.