"ඔව් මිනී මැරෙයි, කරන්න දෙයක් නෑ" පාර්ලිමේන්තු ගැටුම වෙලාවේ කථානායක කරූ කියූ බිහිසුණු කතාවක් කැමරාවේ සටහන් වූ හැටි! (VIDEO)

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවූ අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරියට බොහෝ චෝදනා එල්ල වෙමින් පවති. ඒ කථානායකවරයෙකුට සුදුසු ලෙස අපක්ෂපාතීව කටයුතු නොකර අර්බුධය උග්‍ර කිරීමට කටයුතු කළා යැයි කියමින්.

මේ අතර මෙම අර්බුධ අවස්තාවේ කථානායක කරූ ජයසූරීය සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට
නිකුත් වී තිබෙනවා. මෙහිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ තත්වය මෙලෙසින් පැවතියහොත් ජීවිත හානි පවා ඇති විය හැකි බවයි.

එයට පිළිතුරු දෙන කථානායක කරූ ජයසූරීය පවසන්නේ "ඔව් මිනී මැරෙයි, කරන්න දෙයක් නෑ" යනුවෙනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,