සුරූපී තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කළ හලාවත තරුණයෙකුට ගම්මුන් උගන්නපු අමතක නොවන පාඩම - Video

තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට උත්සහ කළ තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී
පවසන්නේ.

ඒ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්කිරීමත් සමඟයි.