සමලිංගිකයෝ ජනපතිට විරුද්දව කොළඹ විරෝධතා..ලංකාවේ මුල්වරට සමලිංගික කොඩි එසවේ.. අතහිත හිටපු ප‍්‍රබල ඇමතිගෙන්.. (Photo)

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවටත් එම ආණ්ඩුව පාලනය කලේ සමනල රැලක් විසින් බවටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට විරෝදය පල කරමින් කොලඹදී විරෝධතාවයක් පැවැත්වින.

සමලිංගික සංවිධාන කිහිපයක් විසින් එය සංවිධානය කර තිබින.

ලෝ පුරා ප‍්‍රචලිත සමලිංගික කොඩියක්ද මුල් වරට
මෙහිදී ප‍්‍රදර්ශණය කෙරින.

මෙම විරෝදතාවය පසුපස පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දැරු අයෙක්ද වන බව වාර්තා වෙයි.


gossip lanka