ගාල්ල ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයෙක් උපන් ඇඳුමින් කළ සෙල්ලම - Photos

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී කිසිවෙකු නොසිතූ ලෙස අනපේක්ෂිත සිදුවීමක් සිදුවුණා.

ඒ එම තරඟය නැරඹීමට පැමිණි විදෙස් ජාතිකයෙකු නිරුවතින් ක්‍රීඩාංගනය හරහා දිවීමයි.

අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට එහි සිටි පිරිසට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවද වාර්තාවනවා.

කෙසේ වෙතත් අද පැවති ශ්‍රී ලංකා - එංගලන්ත පළමු
ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා.

ඒ අනුව එංගලන්තය දෙවන ඉණිම ආරම්භ කළේ ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින්.



gossip lanka