gossip lanka

අධි කාම ආශාව නිසා තරුණියන් දෙදෙනෙක්ව අඹූකමට ගත් එලන් - Photos

ආදරේදී ඒ අදාරේ බෙදා ගන්නවට කිසිම කෙනෙක් කැමති නැහැ. තම පෙම්වතාට හෝ සැමියාට වෙනත් පෙම්වතියක් හෝ අනියම් සම්බන්ධයක් තිබුනොත් අපේ රටේ පිරිස නම් ඒ ගැන සතුටට පත් වෙන්නේ නැහැ. ඒ ගැන දුක් වෙලා අඩලා ඒ බැදීමෙන් ඉවත් වෙනවා. නමුත් ඇතැම් වෙනත් රටවල්වල නම් එය සාමාන්‍ය දෙයක්.මේ කියන්න යන්නේ ඒ වගේ
කතාවක්.

36 හැවිරිදි Elan Ram කියන තරුණයා අවුරුදු 10ක් වයස පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඔහුගේ බිරිද ඔහුගෙන් ඉවත් වුනාට පස්සේ ඔහු 26 හැවිරිදි තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඇයත් එක්ක එක නිවසේ ජිවත් වෙද්දී Elan Ram ට තවත් තරුණියකට  ආකර්ෂණය වෙනවා. ඔහු දෙවතාවක් නොසිතා ඔහුගේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ වගේම තවත් යුවතියකට තමන් ආදරේ කරන බවත් දෙදෙනාගේ ආදරේ අවශ්‍ය බවත් ඔහු තම පෙම්වතියට හා අලුත් පෙම්වතියට කියනවා. මේ දෙදෙනාම තීරණයකට එනවා. ඒ තමයි ඔහුව සතුටු කරන්න.

තරුණියන් දෙදෙනාටම ආදරේ කරන්න ඔහුගේ අවශ්‍යතා ඉටු කරන්න අවසර ලැබෙන එක. ඒ නිසා මේ තුන්දෙනාම එක නිවසක ජිවත් වෙන්න පටන් ගන්නවා. මේ තිදෙනාම එකම විදිහට ආදරේ කරන්නේ. කෙටියෙන්ම කිව්වොත් නිදි යහන පවා භාවිතා කරන්නේ තිදෙනාම එකට. ඔහු නම් කියන්නේ කිසිම දවසක තරුණියන් දෙදෙනා තරහා වෙලා නැහැ කියලයි. එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්නේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් මුණගැහෙන්න කලින් දිනපතා කාන්තාවන් කිහිප දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුණු බවත් ඒ නිසාම මෙවැනි තීරණයක් ගත් බවත් ඔහු කියනවා. ඒ වගේම තමන්ගේ පුතත් ඔහුගේ කැමැත්තට ඉඩ දුන් බවත් ඔහු කියනවා.

gossip lanka