විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ඩොක්ටර් ඩූ ලිට්ල්ගේ දුව - Photos

සර්පයින් කියන්නේ කෙනෙක් අහන්නත් බය හිතෙන තරමේ සත්ව විශේෂයක්නේ.

විශේෂයෙන්ම කාන්තාවන් නම් කොහොමත් සර්පයන්ට මනාපයක් නැහැ. ඒත් මේ කියන්න හදන කතාව නම් ටිකක් වෙනස් කතාවක්.

අහම්බෙන් මුහුණු පොතේ තිබුණු මේ ජායාරූප පෙළ ගැන හැමෝම දැන් කතා කරන්න පටන් අරගෙන. සමහර අය කියන විදිහට නම් මේ ඩොක්ටර් ඩූ ලිට්ල්ගේ දුවලු. විවිධ වර්ගයේ සර්පයින්
බොහෝමයක් එක්ක ඉන්න මේ ගෑණු ළමයාගේ නම භාග්‍යා මිහිරානි.

ඇය විවිධ වර්ගයේ විෂ ඝෝර සර්පයන් කිහිපයක් තම අත්ලමත හා ඇගේ සිරුරේ දවාටගෙන ගත් ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.මේ එම ඡායාරූප පෙළයි..