ලෝකයම අවදානය දිනාගත් කෝලි අනුෂ්කාට දෙවැනි නොවුණු දීපිකා රන්විර් විවාහයේ නොදුටු දසුන් - Photos

විරාත් කෝලී වගේම අනුෂ්කා ශර්මා කියන්නේ ලෝකයම දන්න තරු දෙකක්. ඒ වගේම තමයි රන්විර් සිං හා දීපිකා පදුකෝන් කියන්නෙත්. මේ දෙන්නත් රංගනය නිසා අතිශයින් ජනප්‍රිය වූ චරිත දෙකක්. වර්ෂ ගණනාවක ප්‍රේම සම්බන්ධය මාධ්‍යයට වසන් කළ මේ යුවළත් පසුගියදා විවාහ වුණා. ඒ ඉතාලියේදී. වඩාත් විරාත් හා අනුශ්කාගේ විවාහ මංගල්‍ය වගේම මේ දෙදෙනාගේ මංගල්‍ය ගැනත් බොහෝ දෙනාගේ අවදානය යොමු වුණේ
ඉතාලියේදී විවාහ වූ නිසයි.

 එම අවස්ථාවේ නොදුටු ඡයා රූප පහතින්