ලෝකයේ විහිලු සහගත වන ජීවී ඡායාරූප පෙළ මෙන්න - Photos

සිනහව කියන්නේ අපි කාටත් වටිනා කියන දෙයක්නේ.

මිනිසුන් වුණු අපි හැමෝම කැමතියි හිනාවෙන්න. ඒ වගේම විනෝදයෙන් ඉන්න, විහිලු තහලු කරන්න.

මේක මිනිස්සුන්ට විතරක්ම නෙවෙයි, සතුන්ටත්
පොදු කාරණාවක්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

සතුන්ගේ විහිලු සහගත ජායාරූප ගණනාවක් අතරින් තෝරාගත් ජායාරූප කිහිපයක් මෑතක ඇගයීමට ලක් වුණා.

Comedy Wildlife Photography Awards නම් වූ මේ තරඟාවලියට විවිධ ආකාරයේ අපූරු ජායාරූප බොහෝමයක් එකතු කරලා තිබුණා.

ඒ අතරින් කිහිපයක් තමයි මේ. විශේෂත්වය තමයි මේ ජායාරූප අතරේ ශ්‍රී ලංකාවේ ජායාරූපයකුත් තියනවා.

'නටන තලගොයි' ලෙසින් නම් කර ඇති එම ජායාරූපයේ හිමිකරුවා 'සර්ගෙෆ් සාවි'.

එය ජායාරූපගත කරලා තියෙන්නේ විල්පත්තුවේදී.

පුදුම වූ ලේනා - ප්‍රථම ස්ථානය (ගොඩබිම) - මේරි මැක්ගවුන්- ‍ෆ්ලෝරිඩාව

කැමරාවට හිනාවක් - ප්‍රථම ස්ථානය (මුහුද යට) - ටාන්යා හුපර්මෑන්

අපූරු ඡායාරූප ශිල්පියා - රෝයී ගැලිට්ස් ර

තු ලේනා - ගීර්ට් වෙගන්- ස්වීඩනය

නටන තලගොයි - සර්ගෙෆ් සාවි - විල්පත්තුව ශ්‍රී ලංකාව

අලු කොළ වඳුරු හටන් - සර්ගෙෆ් සාවි- තායිලන්තය