සුරූපී තරුණියක් බවට පත්වූ පිරිමියා චමී අසංකා විවහා වීමට තරුණයෙක් සොයයි

චමි අසංකා කියන්නේ ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය ඉපදුණේ පිරිමියෙක් විධියට.
පොඩි කාලේ ඇයගේ සිහින වෙලා තියෙන්නේ කාන්තාවක් වෙන්න.

මේ නිසා චමි ශරීරයේ සියලු කොටස් සැත්කමක් මඟින් වෙනස් කරගෙන කාන්තාවක් වෙලා.

ඇත්තමට ඇය දැන් පවුල් ජීවිතයක් ගත කරන්න
සූදානමින් ඉන්න බවයි පැවසූවේ.

ඇය වැඩිදුරටත් කියාසිටියේ තමන් වගේම මානසික මට්ටම ඉහල මට්ටමක් තියෙන පුද්ගලයෙක් තමන් සොයන බවයි. නමුත් තමන්ට දරුවන් ලැබීමේ හැකියාවක් නැති බවයි ඇය පැවසුවේ. නමුත් ඇය දරුවන් දෙදෙනෙකුවත් හදා ගැනීමේ ආශාවක් ඇති බව පැවසුවා.

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇය විශාල තැනක් හිමිකරගෙනත් තිබෙනවා.

gossip lanka