අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහා වෙඩි නොවදින අලුත්ම වාහන ගෙන්වා ඇති බවට සමාජ ජාල හා අන්තර්ජාල මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.
එම වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් අගමැතිවරයා වෙනුවෙන් මේ වන විට කිසිදු අලුත් වාහන ඇනවුම් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා
දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ අදාළ වාහන ගෙන්වා ඇති බව සත්‍ය නමුත් ඒවා ගෙන ඇත්තේ මෙරට සිටින ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් විසින් බවයි.
ඒ බව තහවුරු කළ හැකි ලේඛන පහතින් දැක්වේ.
මහින්ද වෙනුවෙන් අලුතෙන්ම වෙඩි නොවනදින සුපිරි රථ දෙකක් ඇණවුම් කළාද...? - ඇත්ත මෙන්න
2018-11-19T19:16:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|