කලාකරුවන් පිරිසක් දුමින්දගෙන් හා ගම්මන්පිලගෙන් සම්මාන ගන්න බෑ කියපු හැටි සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

කලාකරුවන් පිරිසක් සම්මාන උළේලකදි අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වෙමින් පවති.

අදාළ සම්මාන උළේලදි සම්මාන ලබාගැනීමට වේදිකාවට පැමිණෙන එම රංගන ශිල්පීන් අදාළ මන්ත්‍රීවරු දෙපලගෙන් සම්මාන ලබා නොගෙන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන් සම්මාන ගන්නා
අයුරු දක්නට ලැබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.