දෙවැනි ඉනිමෙ අනුහස්ට කෝල් කරලත් බනිනවා – රවීන් කණිෂ්ක

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙලා. රවීන් කියනවට වඩා  දෙවෙනි ඉනිමේ අනුහස් කීවොත් නම් හැමෝටම  ඔහුව මතක් වේවි. මේ දවස්වල ඔහු ගැනත් වැඩිපුර කතාබහ කෙරෙන නිසාම අපි හිතුවා ඔහු එක්ක ටිකක් දොඩමළු වෙන්න. ජනප්‍රිය පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ඔහු වෙනුවෙනුයි මේ විදියට හමුවුණේ.

මොනවද මේ දවස්වල වෙන්නේ?

02 වැනිදා සිට 09 දක්වා සතියේ පලාපල

මේෂ ලග්නය
මිශ්‍රඵල සහිත සතියකි. බලා‍පොරොත්තු සඵල වේ. අධ්‍යාපනයේ නියැළෙන්නන්ට ශුභඵල ළඟා කර ගත හැකි වේ. සාමයෙන් කටයුතු කරයි. හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. නිර්මාණශීලී කටයුතුවලට සිත් යොමු වේ. රැකියාවට අමතරව පරිබාහිර කටයුතුවලට ප්‍රමුඛතාව දෙයි. විදෙස්ගත ශිෂ්‍යත්ව හෝ වෙනත් ලාභ ලැබිම්වලට හේතුයි. විවාහය ආදරය ප්‍රේමය නව ආරකින් ඉස්මතු වේ. මධුමේහය

"මගේ ජීවිතේ සමහර තුවාල තවමත් සුව වෙලා නෑ. එහෙම තියෙද්දිත් ඒවා පාරන එක හරිම වේදනාකාරී හැගීමක්.." - නිල් චිත්‍රපටි නිළි සනී ලියෝන්

තමන්ගේ දෛවය වරක් නොව දෙවරක්ම තමන් විසින්ම ලියූ නිළි පෞරුෂය කරන් ජීත් කෞර් නොහොත් සනී ලියෝන්.  2013 දී කැනේඩියානු – ඇමෙරිකානු නිල් චිත්‍රපටවලින් සමුගෙන බොලිවුඩයට පා තබන සනී Jism 2 සහ Raagini MMS 2 හරහා රසික සිත් ඇද බැද තබා ගන්නවා.  මේ වන විට ඇගේ ජීවිත කතාව අළලා නිෂ්පාදිත Karan Jeeth Kaur – The Untold Story නම් වෙබ් කතා මාලාවේ පළමුවැන්න අති සාර්ථක ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වෙනවා.  දහසක්

ඝාතන ශතකයට ආසන්නව තිබියෙදී පොලිසියට කොටු වූ ඇමරිකාවම හෙල්ලූ මිනීමරුවා උසාවියේදී වැමාරූ ඇඟ හිරිවැටෙන කතාව

samuel little කියන්නේ ඇමරිකාවම හෙල්ලූ ප්‍රසිද්ධ මිනිමරුවෙක්. දශක දෙකක් තිස්සෙ කුලියට මිනි මැරූ මොහු කිසිදු සාක්ෂියක් හසු නොවන විදිහටයි මිනි මරා තිබෙන්නේ. ඒ නිසා ඔහු මිනිමරන්නෙක් කියලා හොයා ගන්න එරට පොලීසියට අවශ්‍ය සාක්ෂි නැති නිසා ඔහු පොලිසියෙන් නිරන්තරයෙන්ම ගැලවෙනවා.

කොහොම නමුත් 2014 වර්ෂයේ කාන්තාවන් හතරදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට

කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති සුපිරි ගායිකාවට පිරිසක් ඉදිරියේ සිදුවූ අකරතැබ්බය

Rita Ora  කියන්නේ ලෝකයම දන්න ජනප්‍රිය ගායිකාවක්. ඒ වගේම පද රචිකාවක්. තවමත් 26 වියෙහි පසුවන බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති ගායිකාවක්. ඒ නිසාම ආන්දෝලනාත්මක පුවත් මවන්නත් ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඇය  ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ඊයේ සහභාගී  වී තිබෙනවා. ඒ Sydney නගරයේ පැවති Precious Cargo උත්සවයකට. එම උත්සවයට රතු පලස මතින් ගිය Rita අකරතැබ්බයකට මුහුණ දෙනවා.

 ඒ ඇය හැදගෙන සිටි දුහුල් ගවුම සුළගට ඉස්සි

පොලිස් නිළධාරින් දෙදෙනෙකුගේ හිසට වෙඩි තබා මරා දමයි! - උතුරේ නැවතත් සන්නද්ධ කල්ලිද ?

වසර තිහක ත්‍රස්තවාදය අවසන් කරමින් යුද ජයග්‍රහණය ලැබීමට මවුබිම සමත් විය. ඉන්පසුව උතුරු, නැගෙනහිර සාමය පවත්වා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකි විය. කෙසේ වෙතත් වසර කිහිපයක සිටි උතුරේ නැවතත් සන්නද්ධ කල්ලියක් ලෙසට ආවා කල්ලිය නැගී සිටීමේ පුවත්ද වාර්තා විය. මේ අතර උතුරේ සන්නද්ධ කල්ලි නැවතත්

හය වසරේ සිසුවියගේ ළැම පිරිමදිමින් සිප වැළඳගත් ගුරුවරයාට අත්වූ ඉරණම

අවුරුදු එකොළහක්‌ වයසැති හයවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පෙරේදා (29 දා) බඩල්කුඹුර පොලිසිය මගින් පනස්‌නව හැවිරිදි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

 හෙතෙම තම පාසලේ හයවන ශේ්‍රණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ පන්ති කාමරයට කැඳවා ගෙන ගොස්‌ ළැම පෙදෙස පිරිමදිමින් සිප වැළඳගෙන ඇති

මුල්වරට මුහුදු ගිය තරුණයාට පහර දී කළ නවක වදය මරණයකින් කෙළවර වුණු හැටි

ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් සිටියදී අතුරුදන්වූ බව කී 18 හැවිරිදි තරුණයා ධීවර යාත්‍රාව තුළදී සෙසු ධීවරයන්ගේ පහර කෑමට ලක්ව මියගිය පසු මුහුදට දමා ඇති බව අනාවරණය වී ඇති අතර ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් සෙසු ධීවරයන් පස් දෙනා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල කරුඳගොඩ පදිංචිව සිටි තාරක අරවින්ද සිල්වා නම්

මස් පුලුස්සන් කන්න බාබකිව් මැෂින් එකක් අරන් හෝර්ටන්තැන්නට ගිය අයට වෙච්ච් දේ

ආහාරයට ගැනීම පිණිස මස් පුලුස්සා ගැනීමට යොදා ගන්නා 'බාබකිව්' යන්ත්‍රයක් සහ පොල්කටු අඟුරු ආදිය රැගෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ කඳවුරුලාගෙන සිටි පුද්ගලයන් දහ දෙනකු වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 'බාබකිව්' යන්ත්‍රය සහ පොල්කටු අඟුරු ආදිය රැගෙන ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු නොවන

යුධ සමයේ අර්ජුන මහේන්ද්‍රන් කළ තවත් ජිල්මාට් එකක තොරතුරු හෙළි වේ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සමයේ කිසිදු බදු ගෙවීමකින් සහ පරීක්‍ෂාවකින් තොරව කන්ටේනර් රැසක් වන්නියේ කොටි අඩවියට ගෙන ගොස් ඇත.

මේ බවට තොරතුරු වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු හෙළිවුවත් ඊට අදාළ පරීක්‍ෂණ යටපත් වී තිබේ.

නෝර්වේ රජය විසින් ලබාදුන් ගුවන්විදුලි

“මම කියපු දේ ජය ගත්තා ; බොහොම කණගාටුයි” - කුමාර වෙල්ගම

“මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  ඊයේ (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබේ.

“බහුතරය නැතිව ආණ්ඩු කරන්න බැහැ කියලා ඔබ කිව්වා නේද?” යැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා “මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.”

අරු­ණිට ආද­රය කරන්න ගොඩක් අය ඉන්නවා - ඉෂානි විජේ­තුංග

දෙවෙනි ඉනිමට අලුතෙන්ම පැමිණි චරිතය තමයි අරුණි කළුපහණ. අරුණි මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූ චරිතයක්. ධනුකට ආදරය කරන අරුණිගේ ආදරය ඉල්ලාගෙන එන තවත් ආදරවන්තයන්ගෙන් බේරුමක් නැහැ. එනිසා ඒ ගැන අහන්නට අපි ඉෂානි විජේතුංග සමග කතාබහ කළා.

 අරුණි කියන්නද? ඉෂානි කියන්නද?

ඉෂානි කියන්න. මගේ නම උපේක්ෂා ඉෂානි

" මම මං ගැන හිතන්න ඒ වෙනුවෙන් කාලය යොදන්න කොයිවෙ‍ලේවත් ආපස්සට යන්නෙ නැහැ..." - ගයත්‍රී ඩයස්

කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නැහැ. මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. කලා කටයුතුවලින් පසුගිය කාලයේ ටිකක් ඈත්වෙලා හිටපු නිසා විකාශනය වෙන ටෙලිනාට්‍ය නම් නැහැ. ඒකට හේතුව වුණේ මගේ සැලෝන් එකට  අලුත් ශාඛා දෙකක් එකතු කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න නිසා ටිකක් ඒකට මහන්සි වුණා.

රඟපෑමෙන් ඈත් වෙලා සැලෝන් එකටම මුල්තැන දෙන්නද බලා‍පොරොත්තුව?

Niroshi Athauda ගේ නවතම ඡායාරූප එකතුව..!

Niroshi Athauda ගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් බලන්න
Talent | Niroshi Athauda

මියුසික් විඩියෝවල නම් දැන් භාරගන්නේ දෙපාරක් හිතලා

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දකින පියුමි ශ්‍රී නායක වෘත්තියෙන් නිරූපිකාවකි. පසුගිය කාලයේ ආන්දෝලාත්මක ගීත රූප රචනා කිහිපයකින්ම දුටු ඇය මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගනිමින් සිටියි. අද  කතාබහ දිගහැරෙන්නේ ඇය සමගයි.

රංගන ශිල්පිනියක් ලෙස පියුමි දැන් ජනප්‍රියයි නේද?

ඔව්, මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. සිරස

මැලේසියානු ඔටුන්න හිමි කුමරුගේ හා මොස්කව් රූ රැජිනගේ රහස් විවාහයේ ජායාරූප නිසා අන්තර්ජාලය කැළඹේ - Photos

මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු රුසියාවේ මොස්කව් නුවර රූ රැජිනක් වූ ඔක්සානා වොයෙවොඩිනා සමඟ විවාහ වූ බවට සමාජ ජාල වල පැතිරෙන වාර්තාව පිළිබඳව මැලේසියානු පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයට බඳුන් වුණා.

අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමාට තහවුරු කළ නොහැකි අතර, ඒ

සුපිරි නළු ජැකී චෑන්ගේ දියණියගේ සමලිංගික විවාහය සිදුවෙයි – Photos

සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ දියණිය තම කැනඩා ජාතික පෙම්වතිය සමග විවාහ වූ බව වාර්තා වනවා..
එටා නග් නම් වූ චෑන්ගේ දියණිය තම පියා සමග සබඳතාවක් නොපවත්වන අතර තිස් එක් හැවිරිදි තම පෙම්වතිය සමග විවාහ වූ බව නිවේදනය කර තිබෙනවා..
එටාගේ වයස අවුරුදු දහනවයකි.
තම විවාහ සහතිකය හා මංගල ඡායාරූපය ඇය

තමන්ගේ තත්ත්වයට ගැළපෙන විදිහට සැකසෙන ඝානාවේ අමුතු මිනී පෙට්ටි - Photos

ඝානාව මෑතක් වනතුරු ප්‍රසිද්ධ වූයේ කොකෝවා වගාව. දැන් දැන් ගානාව ප්‍රසිද්ධ වී ඇත්තේ අපූරු ගණයේ වැඩ කටයුත්තකට. ඒ විවිධ ලී අනුසාරයෙන්  මිය යන පුද්ගලයන් වෙනුවෙන් සැකසෙන අමුතුම  ආකාරයේ මිනී පෙට්ටි සෑදිල්ලක් පිළිබඳව. ලීයේ දස්කමින් මරණයේ දී පවා පුද්ගලයන් කැමති පන්නයේ මිනී පෙට්ටි මෙම දක්ෂ කලාකරුවන්

සමනලී සුජානි ඇතුළු ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් වැස්සෙ තෙමිතෙමී ජනපතිට දුන් දේ

ඊයේ (28) සවස ධාරානිපාත වර්සාව මාධ්‍යයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් නමැති එකමුතුව කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාගමනක් හා විරෝධතා ලියුමක් භාරදීම සිදු කළේ
ඇතිව තිබෙන දේශපාලන අර්බුදය ජනපති මැදිහත්වී ඉක්මණින් විසඳන ලෙස ඉල්ලමිනි.


 මෙහිදී මීටර ගණනක් දිග සාරියක සිය විරෝධතා සටන් පාඨ සටහන් කර එම සාරි පොට පිරිස අල්ලාගෙන විරෝධතා පාගමන පැවැත්වූ අයුරුත් පසුව ජනපතිට යොමු කළ සංදේශය සංකේතාත්මක

මම කාලෙට අදාලව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා

‘ආයෙත් වරක්’, ‘පූජා කරන්නම්’ වැනි ගීත ඔස්සේ විශාල රසික ආදරයක් දිනා ගත් සඳුන් පෙරේරාගේ නවතම ගීතය වන ‘ආදරය ආගමකි’ නම් ගීතය පසුගියදා එළිදැක්විය. ප්‍රසංග වේදිකාව තුළ නිරන්තයෙන් දක්නට ලැබෙන ඔහුට රසික ආදරය නොමද ලබන බව නොරහසකි. අලුත්ම ගීතය ඔස්සේ වෙනස් යමක් තම රසිකයන්ට දායාද කිරීමට සූදානම් වන ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට  අප සමගින් මෙලෙස එක්විය.

 අලුත්ම ගීතය ගැන මුලින්ම ගීතය කිව්වොත්?

මාස 06 ක් 07ක් විතර නිහඬව ඉඳලා අලුතින්ම එළිදැක්වූ ගීතය තමයි ‘ආදරය ආගමකි’ මේ වෙද්දී ඒ

ජනප්‍රිය නිළි ඩයනා නිරෝෂණිගේ යුග දිවියේ සොදුරු ඡායාරූප ටිකක් මෙන්න

ජනප්‍රිය නිළි ඩයනා නිරෝෂණිගේ යුග දිවියේ

මාතර සිසුවා ආයුධ පෙන්වන්න ගිය ගමනේදී දඬුවම වැඩිවේ යයි බියෙන් බොරු කියමින් පොලිසිය වටේ යවයි

මාතර ඇලවේල්ල පාරේදී උසස් පෙළ සිසුවකු ඝාතනය කළ බවට සැකකරන සිතිජ සෞන්දර්ය සිසුවා ආයුධ පෙන්වන්න කියමින් ඊයේ පොලිසිය සමග ගියද ඔහු යොදාගත් පිහිය ඇතුළු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ඇතැයි සිසුවා පෙන්වූ ස්ථාන සෝදිසියට ලක් කළත් කිසිඳු නඩු භාණ්ඩයක් සොයා ගැනීමට පොලිසියට හැකිව නැත.දඬුවම වැඩිවේ යයි බියෙන්

පාසල් දරුවන්ව නොමග යැවූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී

කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික

රැඳවියකුට දුම්කොළයක්‌ දුන් වරදට ගම්පහ උසාවියෙන් 'ලක්ෂ 5ක' දඩයක් !

ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි රැඳවියකුට විවෘත අධිකරණයේ නඩු කැඳවන අවස්‌ථාවේ දුම්කොළයක්‌ ලබාදීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (28 දා) රුපියල් ලක්‍ෂ පහක දඩයක්‌ නියම කළේය.

 ගම්පහ පොලිසිය මගින් දුම්කොළ බදු පනත යටතේ

රෑ 10 වනතුරු දරුවන්ට වෙනුවෙන් උගන්වන ආණ්ඩුවේ ස්කෝ‍ලේ…

වත්මන් ජනතාවගෙන් බොහෝ දෙනෙකු ජනප්‍රිය යැයි පැවසෙන පාසල් සොයා හඹායන්නේ අධික වේගයකිනි. එසේ හඹායන බොහොමයක් ආපසු හැරී එන්නේද බලා‍පොරොත්තු සුන් වී දැඩි වෙහෙසකාරී බවක්ද ඔසවා ගෙනය. මෙකී ගැටලුවට මුහුණ දී ඇති මව්පියන්ට පිපාසයට දිය බිඳක් වන් කටයුත්තක් සිදු කිරීමට සැදී පැහැදී සිටින මව්පිය ගුරු මඩුල්ලක් පිරිවරාගත් විදුහල්පතිවරයෙකු අපහට ඓතිහාසික

මුල්ම රංගනය ගොළු චරිතයක් - ප‍්‍රදීප් ධර්මදාස

නිතර දක්නට නැති වුණත්, ඉඳහිට ඔහු හමුවන්නේ අමතක නොවන චරිත රංගනයක් සමගය. පුංචි තිරයේ මෙන්ම සිනමාවෙත් එලෙසින් රංගනයේ යෙදෙන ප‍්‍රදීප් ධර්මදාස ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. කාලයකට පසු ඔහු මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය වගේම නුරුස්සන තරමේ ප‍්‍රතිචාරවලට ලක්වන්නේ චන්ද්‍රාදිත්‍ය නිසයි. සිංහ එන්ටර්ටේන්මන්ට් නිර්මාණයක් වන නීලපබළු නාට්‍ය මාලාව ඔස්සේ ප‍්‍රදීප් ආලින්දයට

යාළුවෙක්ට වඩා මම හරිම ආස ඒ විරාජ් කියන තාත්තාටයි

රොහාන්, මුලින්ම විරාජ්ව මුණගැසුණේ කොහොමද?

විරාජ් අයිය මීට කලින් මම මියුසික් වීඩියෝවල දැකලා තිබුණා. ඊට අමතරව විරාජ් අයියා රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයකුත් දැකලා තිබුණා. හැබැයි මම මුලින්ම විරාජ් අයියාව මුණගැහුණේ සංජය නිර්මාල් මහතා අධ්‍යක්ෂණය කරන ‘සිල්ලර සමනල්ලු’

කොදෙව් පිලේ පුහුණුකරු තනතුරට යන කතාවට හතුරුසිංහගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත් පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ

රිය අනතුරක් නොවේ,මිනීමැරුමක්... අධිකරණ හෙළිදරව්වෙන් පසු තාජුඩීන්ගේ ඝාතනය ගැන හොයන්න නාසා ආයතනයත් සම්බන්ධ වෙයි!

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය මාරක රිය අනතුරක් නොව මිනීමැරුමක් බවට මේ වන විටත් නිගමනයටකට එළඹ ඇති බව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (29) පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ

Ashini Perera ගේ නවතම ඡායාරූප එකතුව..!

Ashini Perera ගේ නවතම ඡායාරූප එකතුවක්පහතින් බලන්න
Model - Ashini Perera

Photography -   Pradeep Dambarage

MUA - Nipuna D Madushanka (Salon Dream

කලාකරුවන් පිරිසක් දුමින්දගෙන් හා ගම්මන්පිලගෙන් සම්මාන ගන්න බෑ කියපු හැටි සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

කලාකරුවන් පිරිසක් සම්මාන උළේලකදි අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වෙමින් පවති.

අදාළ සම්මාන උළේලදි සම්මාන ලබාගැනීමට වේදිකාවට පැමිණෙන එම රංගන ශිල්පීන් අදාළ මන්ත්‍රීවරු දෙපලගෙන් සම්මාන ලබා නොගෙන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන් සම්මාන ගන්නා

බොලිවුඩයේ කින් ඛාන් ෂාරුක්ගේ සුරූපි දියණිය රහසේම කරගෙන යන පෙම් හුටපටයේ ජායාරූප එළියට එයි - Photos

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.

ඉතාමත් රූමත් වූ ඇය මේ වනවිට පෙම්වතියක් කියලයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.

ඒ ඇය පුංචි කාලයේ සිටිම ඇසුරු කළ මිතුරකු වූ අහාන් පාන්ඩේ සමඟින්.

කෙසේවෙතත් බොළිවුඩය පුරා ඇවිලී යන මේ පෙම්

අධි කාම ආශාව නිසා තරුණියන් දෙදෙනෙක්ව අඹූකමට ගත් එලන් - Photos

ආදරේදී ඒ අදාරේ බෙදා ගන්නවට කිසිම කෙනෙක් කැමති නැහැ. තම පෙම්වතාට හෝ සැමියාට වෙනත් පෙම්වතියක් හෝ අනියම් සම්බන්ධයක් තිබුනොත් අපේ රටේ පිරිස නම් ඒ ගැන සතුටට පත් වෙන්නේ නැහැ. ඒ ගැන දුක් වෙලා අඩලා ඒ බැදීමෙන් ඉවත් වෙනවා. නමුත් ඇතැම් වෙනත් රටවල්වල නම් එය සාමාන්‍ය දෙයක්.මේ කියන්න යන්නේ ඒ වගේ

චීනයේ පැත්තක් රන් පැහැයට හැරෙයි

චීනයේ ටැරීම් පොපුලස් ඉයෝප‍්‍රටූකා ජාතික වනෝද්‍යානය රන් පැහැයට හැරෙමින් තිබෙන බව වාර්තා වේ.

චීනයේ ටක්ලමාකන් කාන්තාරයේ උතුරු සීමාවේ පිහිටි ටැරීම් ගංගාව අසබඩ මෙම වනෝද්‍යාානය පිහිටාා තිබේ.

එරට වියළි කාන්තාර ප‍්‍රදේශයක් ලෙස සැළකෙන

සුරතලා වෙනුවෙන් පියුමි නිවසේ දුන්නු දානමය පිංකම

පියුමි බොතේජු කියන්නේ කොයි කවුරුත් හදුනන ජනප්‍රිය නිළියක්. ඇයගේ සුරතලා මිය ගිහින් මාස තුනක් ගිහින්. ඉතින් ඇය ෆේස්බුක් දැමූ සංවේදී සටහන සහ ඡායාරූප කිහිපයක් ,

අදට මගේ මැණික අපෙන් වෙන්වෙලා මාස 3. හිතාගන්නබෑ තාමත් මගේ පුතේ ඔයා අපිව දාලාගියා

කිසිවෙකුටත් නොකියා හොර රහසේම සඟවාගෙන සිටි පෙම්වතා ගැන ටීනා ෂනෙල් හඬ අවදි කරයි

ඇය කලාවට එන්නේ නිරූපණ ශිල්පිනියක ලෙසයි.
අද වන විට පුංචි තිරය, රිදී තිරය යන කලා මාධ්‍යයන්හි ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කර තිබේ.
ඇය ටීනා ෂනෙල්ය.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ටීනා මේ විදිහට කියලා තිබුණා.

ටීනා ඉතින් කොහොමද ?

මහජනතාව වෙනුවෙන් සැඳෑ සමය කැප කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇත්තම වයස එළියට

මේ දිනවල අපේ රටේ වැඩි වැඩියෙන් කතාවෙන්නේ දේශපාලනය ගැනනේ. ලංකාවේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව තමයි ඒක.

ඉතින් පාර්ලිමේන්තුව තුලදී පසුගියදා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් සමග අපේ රට කරවන මැති ඇමතිවරුන් පිළිබඳවත් අවධානය යොමු වුණා.

බොහෝ දෙනා පැවසුවේ නම් දැන්වත් මේ දේශපාලන වටපිටාව වෙනස් කළ යුතු බවත්

"මට වැඩියෙන්ම දුක හිතුණෙ මං බැරි කෙනෙක් කියලා ලේබල් කරන කොට" - ඔරලෝසු අලුත්වැඩියා කරන දිරියවන්ත යුවතියකගේ සංවේදී කතාව - Photos

නිශා සරීෆ්ගේ මවුපියන් කදිම නිල්වන් දෙනෙතක් ඇති හුරුබුහුටි සිය දියණිය පිළිබඳව ආඩම්බර වූ නමුත් ඔවුන්ගේ කම්පාවට හේතුව වූයේ සිය පුංචි රුවැත්තිය ඉණෙන් පහළ අප්‍රාණික හා එහෙයින් අනාගතයේ සමාජ අනුකම්පාව මත දිවිගෙවිය යුතු වෙතැයි කල්පනා කළ බැවිනි. උපන්ගෙයි විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තියක වූ නිශා භාජන වූයේ අනුකම්පාවට පමණක් නොවේ. විශේෂ අවශ්‍යතා සහිත බව හේතුවෙන් පාසල් අධ්‍යාපනය පවා අහිමි වූ ඇය නොසලකා හැරීම් හා තමන් පිළිකුල් කිරීම හමුවේ පන්නරය ලැබුවාය.

පිපාසය නිවා ගන්න වතුර ඉල්ලා ආබාධිත බාල වයස්‌කාර දැරිය අපහරණය කර කාම පිපාසය නිවා ගත් නරුමයා

ආබාධිත බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කිරිමේ චෝදනා සම්බන්ධයෙන් පවතින නඩු විභාගය අතරතුරදී වරද පිළිගත් විත්තිකරුවකුට බරපතල වැඩ ඇතිව වසර 07 ක සිරදඬුවමක්‌ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියම කර තිබෙනවා.

එම සිරදඬුවමට අමතරව රුපියල් 1000 ක දඩයක්‌

අවුරුදු හතක පිරිමි ළමයකු අපයෝජනය කළ මුණුබුරන් රැසකගේ 71 හැවිරිදි සීයාට වෙච්ච දේ

මීරිගම පොලිස්‌ වසමේදී එවකට අවුරුදු 07 ක්‌ වයසැති පිරිමි ළමයෙක්‌ බරපතල ලිංගික අපයෝජනයට ලක්‌ කිරීමේ චෝදනාවට වරදකරු වූ මුණුබුරන් රැසකගේ 71 හැවිරිදි සීයාට බරපතල වැඩ ඇතිව වසර 08 ක සිරදඬුවම් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියම කළේය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක්‌ නියම වූ අතර වින්දිතයාට රුපියල් 50,000 ක වන්දි

මුත්තෙට්ටුගල වෙල්යායට කඩා වැටුණු අරුම පුදුම දේ මොකක්ද..? (video)

කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි වෙල්යායක තිබි සුදු පැහැති වළාකුලකට සමාන ද්‍රව්‍යයක් දැක ගැනීමට ලැබුණු බව ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

අද (29) අළුයම කාලයේදී මෙය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරි තිබුනු බවත් හිරු එළිය පතිත වන විට ක්‍රමයෙන් එය දියවි යන ස්වභාවයක්

කරූ 13 වතාවකුත් සජිත් 10 වතාවකුත් අගමැතිකම එපා කියලා!

තමන්ට සහ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ එදත් බහුතරය තිබුණු බවත්, අදත් බහුතරය ඇති බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

හෙතෙම මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලූම පළාත් පාලන

එදා අද මතක ගැන ලතා කියයි

රසික හදවත් පැහැරගත් ඒ මියුරු හඬට එදත්, අදත් පෙම් බඳින්නේ ගීත තවමත් මතකයේ රැඳී තිබෙන නිසාය. ඒ ගීත කෝකිලාවිය වන ලතා වල්‍පොලට මෙවර කතාබහට ඇරයුම් කළේ ඇගේ මතකය අවදි කිරීමටයි.
මොනවද අලුත් තොරතුරු?
චිත්‍රපටයට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අමතරව විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වුණා.

මංගල මුදු මාල වළලු ගීතයට පසුගිය දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබුණා නේද?

අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් වෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිදුකළ බැඳුම්කර වංචාවෙන් කෝටි ගණන් මුදල් ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 109 දෙනකුගේ නම් හෙළිවූ පසු ඔවුන්ට දේශපාලනයෙන් සමුගැනීමේ තත්ත්වයක් උදාවන බව ප‍්‍රවෘත්ති රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පැවැසීය.

අද හෙට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් එම රහස්‌ හෙළිවන බවත් මහේන්ද්‍රන්

කරුණු දෙකක් සඳහන් කරමින් රනිල් ජනපතිට එවූ ලිපිය ගැන ඇමති දයාසිරි හෙළි කරයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දෙකක් සඳහන් කරමින් එවා තිබූ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර හෙළිදරව්වක් සිදු කළා.

ඒ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "ජනාධිපති

මේ ක්ෂේත්‍රය ගැන වැරදි විදිහටයි බලන්නේ

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂිකා බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහ ටෙලිනාට්‍ය කිහිපයකටත් මහේෂිකා මේ වනවිට දායක වෙලා තිබෙනවා. ඇයට සාරවිට ඉඩ වෙන් කළේ මේ විදිහට.

 ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම මහේෂිකා බණ්ඩාර. මම වෘත්තීමය වෙඩින් ඇල්බම් ඩිසයිනර් කෙනෙක්. දැනට මම ස්ටූඩියෝ එකක් කරගෙන යනවා. ඒ අතර ෆොටෝග්‍රැෆි

Hiruni ගේ නවතම ඡායාරූප එකතුව..!

Hiruni ගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් බලන්න
Model - Hiruni Wanniarachchi

Photography -    Samudra Madu

Dress designer : Mr. Chathu Liyanage.


බුකියම හොයන යකඩ නයාගේ සම්පූර්ණ වීඩියෝව මෙන්න - Video

යකඩ පයිප්පයක් තුළ සිරවූ නාගයෙක් ඉන් මුදාගන්නා වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ Bhubaneshwar ප්‍රදේශයෙන්.

කෙසේ වෙතත් මිනිත්තු 40 ක පමණ මෙහෙයුමකින් අනතුරුව අදාළ නාගයා මුදාගැනීමට හැකියාව

අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කළ පසුත් මළසිරුර සමඟ ලිංගිකව එකතු වූ ඛේදනීය කතාව - Photos

14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ 16 හැවිරිදි තරුණයෙකු එංගලන්ත අධිකරණයක් විසින් වරදකරු කර තිබෙනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ 13 වන දින අදාල සිදුවීම සිදුව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වික්ට්‍රිජා සොකලෝවා නමැති දැරිය මෙලෙස

අඟහරු වෙත ගිය ඉන්සයිට් ප්‍රෝබ් සාර්ථකව අඟහරු මතට ගොඩබසී

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද නවතම ඉන්සයිට් ප්‍රෝබ් රොබෝ යානය සාර්ථකම අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක්