විවාහ වීමට පෙර නැද්දම්මාගෙන් ගුටිකන අරුම පුදුම චාරිත්‍රයක් මෙන්න..!

පේරු රාජ්‍යයේ පැවැත්වෙන බව කියන අරුම පුදුම චාරිත්‍රයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.එහි දැක්වෙන පරිදි කාන්තාවක් විසින් තරුණයෙකුට පහරදෙන අයුරු දැකගැනීමට හැකිවනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ පළවන වීඩියෝවේ
සටහනක් ලෙස දැක්වෙන්නේ මෙය පේරු රාජ්‍යයේ චාරිත්‍රයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් කියැවෙන්නේ කිසියම් පුද්ගලයෙකු තරුණියක් සමග විවාහ වීමට කැමැත්තෙන් සිටිනවා නම් සිය අනාගත නැන්දම්මා ඔහුට මෙලෙස පහර දිය යුතු බවයි.

එය සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවත් මේ නිසා ඔහු වගකිවයුතු මිනිසෙකු බවට පත්වෙන බවත් ඉවසීම සහ විඳදරාගැනීමේ ශක්තිය පරික්ෂා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ වීඩියෝවට අදාල ඡායාරූප පහතින්

gossip lanka