ත්‍රී වීල් වලට ආදරය කල ආදරණීය තිසරගේ සොහොනට ත්‍රී වීල් පෙරහැරකින් ඇවිත් කල අවසන් උපහාරය - Photos

මේ විදියට හදිසියේම ජීවිතයෙන් සමුගන්නේ තිසර හේෂාන් කියල තරුණයෙක්.

මියගිය තම මිතුරාගේ මරණයෙන් ශෝකයට පත්වූ ඔහුගේ මිතුරන් හැමදෙනාම එක්වෙලා තම මිතුරාගේ
අවසන් ගමන වෙනස්ම විදියකට සුදානම් කරනවා.

ඒ ඔහු ආදරය කරපු ත්‍රිරෝද රථ පෙරටුකරගත් පෙරහරකින්.

මේ අතර තිසරගේ දේහය මිහිදන් කෙරුණු වලත් වෙනස්ම අයුරින් සරසන්න ඔහුගේ මිතුරන් අමතක කළේ නෑ.

එය සකස් වුනේ ත්‍රිරෝද රථයක පසුපස කොටසක හැඩයකින්.

කඩවතම හඬවමින් අවසන් ගමන් ගිය තිසරගේ අවසන් මොහොත පහතින්.