එජාප ආධාරකරුවන් කල්ලි ගැසී අරලිය ගහ මැදුරේ - අගමැති නිල නිවසට සිදුව තිබෙනා දෙයක්! (PHOTOS)

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස මෙන්ම රාජ්‍යත්වයේ සංකේතයක්ද වන්නේ අරලිය ගහ මන්දිරයයි. මේ වන විට අරලියගහ මන්දිරයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප මන්ත්‍රීවරුන් සිය ආධාරකරුවන් සමග රැස් වී සිටිති.

කෙසේ වෙතත් එලෙසින් එජාප ආධාරකරුවන්ද මේ දිනවල නැවති සිටින අගමැති නිල නිවසේ ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්ව
තිබෙන්නේ. ඉන් දැක්වෙන්නේ අගමැති නිල නිවස අපිරිසිදු වී තිබෙන අන්දම සහ ඇතැම් පිරිසක් අරලිය ගහ මන්දිරයේ ඕමි ක්‍රීඩාවේ නිරතව සිටිනා අයුරුයි.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,


gossip lanka