"සුසන්තිකා තනතුරෙන් ඉවත් නොකළොත් පොඩි ක්‍රීඩිකාවන්ගෙන් පලිගනීවි" සුසන්තිකාගේ කුහක කතාවට බුකියෙන් සැර ප්‍රහාර! (PHOTOS)

දහසක් අඩුපාඩු මැද මවුබිම දිනවූ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාවී ය. එහිදි යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති මාරිස්ටෙලා සැමගේ අවදානය දිනා ගත්තා.

කෙසේ වෙතත් යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම භාරව සිටිනා ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරිනි
සුසන්තිකා ජයසිංහ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම පිළිබදව දැක්වූ අදහස් ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙහිදි සුසන්තිකා ප්‍රකාශ කළේ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමට ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් බවය.

සුසන්තිකාගේ එම ප්‍රකාශය සමාජජාලාවන්හී දැඩි විවේචනයට ලක්ව තිබුනා.

එලෙසින් සමාජජාලා මාධ්‍යයේ පළවූ අදහස් කිහිපයක් පහතින්,


gossip lanka