සූර්යා අසරණ දරුවන් එක්ක උපන් දිනය සැමරූ හැටි - Photos

සුර්යා දයාරුවන්. නමට වඩා ඒ රූපය බොහෝ දෙනෙකුට සමීපයි. රංගන ශිල්පියෙක් හා ගායකයෙක් හැටියට සාර්ථක වුනු සුර්යාට බොහෝ දෙනා ආදරේ කරන්නේ ඔහුගේ නිහතමානිකමටයි. ඔහුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

උපන්දිනයදා ඔහු කලාකරුවන් පිරිසක් එක්ක බෙල්ලන්තර මිත් සෙවණට ගොස් තිබුනා. ඒ එහි
සිටින අසරණ දරුවන් එක්ක සතුට බෙදා ගන්න. ඔවුන්ට ආහාරවලින් සංග්‍රහ කළා වගේම ඔවුන් එක්ක  විනෝදයෙන් එදින ගත කරන්නත් ඔහු අමතක කර නැහැ.


gossip lanka