ටී වී දෙරණ හරහා විකාශය වන තාත්වික වැඩසටහන කියන්නේ මෙරට වැඩසටහන් කලාව උඩුයටිකුරු කරපු වැඩසටහනක්.
ඉතින් මේ ඉරිදා උදෑසන 10ට ටීවී දෙරණ හා එක්වුණොත් තවත් අපූරු වැඩසටහනක් දැකගන්නට ඔබට පුළුවන්.
දෙවෙනි ඉනිම හරහා ප්රේක්ෂක ප්රතිචාර හිමිකරගත්
රයන් වැන් එහෙමත් නැත්නම් ලයනල් සදුන් මෙවර වැඩසටහන සමග සම්බන්ධ වනවා.
දෙවෙනි ඉනිමේ කෝච් ලයනල් සදුන් ගයාත්රිට ප්රසිද්ධියේ කරපු දේ
2018-10-13T00:20:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|