විජේදාස සාත්තරකාරී ඥානම්මට හැ**** ගියා. එජාප රැලියේදී රංජන් කුණුහර්ප කියයි

ඊයේ පැවති එජාප රැලියේදී පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක අනුරාධපුර ප්‍රදේශයේ සිටින ඥානම්මා නමැති තැනැත්තියකට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කර සිටියා. මෙහිදී

“විජේදාස සාත්තරකාරී ඥානම්මට හැ**** ගියා.” යැයි පැවසීය.