ගණිකාවන් 134කගේ පහස විදින්න පිරිමින්ට වඩා ගැහැණුන් එන අමුතුම ගණිකා මඩම - Photos

ඇමරිකාවේ තිබෙන සුපිරිතම ගණිකා මඩමක් පිලිබදව විදෙස් මාධ්‍ය වර්තා කරනවා .

මෙම ගණිකා මඩම පිහිටා තිබෙන්නේ Las Vegas ප්‍රදේශයේ වන අතර ඇමෙරිකාවේ තිබෙන සුපිරිතම ගනිකාමඩම් වලින් මෙන්ම සාර්ථකවම කරගෙන යන ගනිකාමඩම් වලින් එකක් ලෙසයි මෙය සදහන් වන්නේ.

මෙම ගණිකා මඩම තුල ගණිකාවන් 134දෙනෙකු සිටින අතර විදෙස් මාධ්‍ය පවසන්නේ වසරකට 3.6
MILLION කාලයක් පමණ මෙම ගණිකාවන්ගේ පහස විදීමට කාලය වැය වන බවයි .

කෙසේවෙතත් මෙම ගණිකා මඩම නිත්‍යානුකුල එකක් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ .

ඒවගේම තමයි ලිංගිකත්වයට අදාල සියලුම ක්‍රියාවන් මෙහිදී සිදුවන බවත් එම නිසාම විශාල ජනකායක් එහි පැමිණෙන බවත් වැඩිවශයෙන් පැමිණෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.



gossip lanka