මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත හෙලි කරයි

සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සහ පාතාල කණ්ඩායමක් මේ වන විට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව පාර්ලිමේන්තු පද්ම උදයශාන්ත ගල්කන්ද ඊයේ
පැවති මාධ්‍ය හමුවකදී හෙළිකර සිටියා.

මුස්ලිම් අන්තවාදී කල්ලි සහ පාතාලය එකට යොදාගෙන රට ස්ථාවර කරන්න යන ගමන අඩාල කිරීමට කටයුතු කරන බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

- colombotoday


gossip lanka