මාධ්‍ය හමුවක් අතරතුර සැවොම බලා සිටියදී ඇමති සුව නින්දක - Video

ශ්‍රි ලංකාවේ දුම්රිය මාර්ගයන්හි වන අලි ගැටීම වැළැක්වීම පිළිබඳ සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍යවරයා පත්කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා වෙත බාරදුන්නා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.

කෙසේ වෙතත් පැමිණි සිටි පිරිස ඒ පිළිබඳව කතාබහක නියැලෙන අතරතුර නිමල් සිරිපාල ද
සිල්වා අමාත්‍යවරයා සුව නින්දකට යන අයුරු දකින්නට ලැබුණා.