ළඟදි විවාහ වුණු රංගන ශිල්පිී පුබුදුයි මාෂියි ඉතාලියට ගිහින් ගත්ත ඡායාරූප - Photos

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කලාවට ආදරය කරන ගොඩාක් දෙනා දන්න චරිත දෙකක්නේ. මේ දෙන්නා මේ අවුරුද්දේ මුල් කාලෙදි විවාහ දිවියට ඇතුළත් වුණානේ.

ඉතින් පුබුදුයි - මාෂි පසුගිය දා ඉතාලියේ සංචාරයකටත් එක් වෙලා තියෙනවා.

මේ දෙන්නා මේ වෙද්දි ඉන්නේ ඉතාලියේ කියලා
තමයි ආරංචි වෙන්නේ.