කිම් යළිත් වරක් මුහුදු තිරයේ අඩනිරුවත් වෙයි - Photos

Kim Kardashian කියන්නේ හැමෝම දන්න චරිතයක්. ඇයගේ සාරාගී ශරීරයට වශී නොවුණු කෙනෙක් නැතුව ඇති. ඒ නිසාම  නිරූපිකාවක් හැටියට ඇයගේ ශරීරයටත් රුවටත් හොද මිලක් නියම වෙනවා. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. පසුගියදා ඇය බාලී දුපතට යනවා photo shoot එකක් කරගන්න. ඒ සදහා ඇයට හොද ගෙවීමකුත් කරලා. ඇය ඒ සදහා භාවිතා කර තිබෙන්නේ බිකිණියක්.

එම බිකිණිය මිලෙන් අධික එකක් බවත් සදහන්
වෙනවා. මේ සදහා ඇයගේ ශරීරය තවත් ලස්සන කර ගත්තා කියලා තමයි කියන්නේ.

මුහුදේ තිබුණු photo shoot එකට ගැළපෙන mekup එකකුත් භාවිතා කරලා. ඇයගේ ශරීර බර ඇහුවොත් කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. කිලෝ 52 ක බරක් ඇයට හිමියි. එම බර ඇය දිනපතාම පාලනය කරනවා කියලයි කියන්නේ. කොතරම් කාර්යබහුල වුනත් රාත්‍රී කාලය ව්‍යායාම් කරන්නත් යෝගා සදහාත් යොදවනවා කියලා තමයි ඇය මාධ්‍යට කියලා තියෙන්නේ.