"අපි පාතාල නායකයෝ" මහා දවාලේ නිවසකට පැන ධනවත් පවුලක රූමත් අම්මයි දුවයි දූෂණය කරමින් වීඩියෝ කළ නරුමයන්!

මවක් සහ දියණියක් පමණක් තනිව ජීවත් වන නිවෙසකට මහ දවල් කඩා පනිමින්, තමන් පාතාල සාමාජිකයන් බව කිය බිය ගන්වා ඔවුන් දෙදෙනා දූෂණය කළ කණ්ඩායමක් පිළිබදව වාර්තා වේ. නිවෙසට පිහි රැගෙන කඩා වැදී මෙම පිරිස මව සහ දියණිය දූෂණය කරමින් වීඩියෝ ගත කරගෙන තිබෙන බවද වාර්තා වේ.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු වීඩියෝ කැමරාවක්
රැගෙන තවත් පුද්ගලයෙකු සමග එම නිවසට ඇතුළු වී ඇත. පසුව එහි පදිංචිව සිටි 45 හැවිරිදි මව සහ 18 හැවිරිදි රූමත් තරුණ දියණියට තමන් පාතාලේ නායකයන් බවත් වහා නිවසේ දොර ජනෙල් වසන ලෙසටත් පිහි පෙන්වා තර්ජනය කර ඇත.

එම සැකකරුවන්ට බියෙන් නිවසේ දොරගුළු දැමූ අවස්ථාවේ ප්‍රධාන සැකකරු මරණ බියෙන් සිටි මව සහ දියණිය නිරුවත් කර ඔවුනට අතවර කර තිබේ. පසුව ඔවුන් නිවසේ රන් අභරණ පිළිබඳව විමසා සිටියත් එය ඔවුනට ලැබී නොමැත. පසුව සැකකරුවන් දෙදෙනා නිවසින් පලාගොස් ඇත.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇති අතර ඔහු හු කුරණ කටුනායක මුණිදාස කුමාරතුංග මාවතේ අංක 130/ක්‍ හි පදිංචි ඕ. එච්. හේෂාන් චාරුක ගුණසිංහ නැමැති තිස් හැවිරිදි පුද්ගලයෙකි.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.


gossip lanka