අග්රාමාත්ය ධූරයේ සිටි රනිල් වික්රමසිංහ ව අගමැති ධූරයෙන් ඉවත් කරල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධූරටය පත් කිරීම සම්බන්ධයෙන් මෙරටසිටින කලා කරුවන් රැසක් සතුටට පත්ව සිටී. කලා කරුවන්ට ලැබෙන ආදායමට සහ කළා නිර්මාණවලට විශාල ලෙස රනිල් වික්රමසිංහගේ
ආණඩුව බදු පැනවූ අතර ඒ පිළිබදව මෙරට බොහෝ කළා කරුවන් සිටියේ අසතුටින්ය.
සිකුරාදා ඇති වූ දේශපාලන පෙරළියත් සමග ආන්දෝලනාත්මක කළා කරුවන් දෙපලක් වන පියුමි හන්සිමාලි සහ ඉරාජ් මහින්ද අගමැති වීම ගැන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා. එය පහතින් බලන්න.
මහින්ද අගමැති වීම පිළිබද.. පියුමි සහ ඉරාජ් කියපු කතාව මෙන්න
2018-10-28T03:40:00-07:00
Gossip Lanka Hot News
slide|