gossip lanka

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව පහතින් ,



ඔබගේ ස්වාමිපුරුෂයා ගැන
කුමට කතාද
කුමන කතාද
අවශ්‍යම නැත

රත්තරං පාට දිලිසෙන පර්ස් එක එල්ලගෙන ඔසරිය ජයට ඇදන්
ඇය නෑ ගියේ ඔහු පසු පස .කාන්තා සමිති ඒවා මේවා ලට්ට පට්ට පටලවගෙන නෑ ඇය ගියේ කැපී පේන්න ප්‍රසිද්ධ චරිතයක් වෙන්න .
දරුවන්නෑ ,, ඒත් ස්වාමිපුරුෂයා වෙනුවෙන් දුන් ස්වාමිභක්තිය සිතුවිල්ලකින්වත් වරදක් නැතුව
මුලු මහත් ජනපති අගමැති ආර්‍ය්වන්ට මහගු ආදර්ශයක් වෙමින් රටේම කාන්තාවන්ට බිරින්දැ වරුන්ට දුන් නිහඩ පනිවිඩය මිල කල නොහැකිය .
මුළු මහත් ලක් දරු කැලට අහිංසක ආදරණීය සිත් ගත් උගත් ගෞරවණීය ආදර්ශමත් මාතාවක් වන්නටද හැකි වුනා .
සරල බව රුව පුරා තිබෙන ආදරණීය ගෞරවණීය ඔබ එතනින් චරිතයක් වී හමාරයි .
රැකගන්න ඔහුවත් ඒ මාර්ගයේම තේරුම් කරදී තවත් සුදුසු නුසුදුසු ජීවිතය ඔහුට කියා දෙමින් .
මන්ද උගත් වූ ඔහුගේ සමහර බුද්ධි මට්ටමේ
තියෙන නොදියුනු මට්ටම නිසා ඔහු අසමත් වූ වාර ගනන වැඩිවී ඇති නිසාමය .
#ඔබට පුලුවන් දැන් වත් ඔහුට තේරුම් කර දෙන්නට .
#මේ ගෞරවය කිසීම ආර්‍ය්වන්ට ලබා නොදුන් දැඩි ලෙස අසමත් අග්‍රාමාත්‍ය තුමාගේ සමත් වූ
100% ක්ම උගත් බුද්ධිමත් පිලිගත් ආදරණීය ගෞරවණීය රටේ එකම ආර්‍ය්ව ඔබ තුමියම නිසාමයි .
වටින්නේ මේ තරම් ඉවසීමෙන් නිහඩව නිහතමානීව ඔබ ඉන්නා විදිහ දකිද්දීයි .
සත්තකින්ම සැවොම ඔබට හිස නමා උත්තමාචාරය ගෙනෙනවා .

**දේශපාලන නොව සත්තකින්ම මගේ පුද්ගලික අදහසක් පමනි**
ඉදුණිල් ප්‍රසංග අන්දරමාන#





gossip lanka