මහින්ද – රනිල් අගමැති ගැටුම අවසන් වෙයි… තරුණයෙකු මුහුණු පොතේ දැමු සටහන මෙන්න

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ බාරගත්තා.නමුත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් රැදී සිටිනේ අරලියගහ මන්දිරයේයි.ඔහු පවසන්නේ තමන්ට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා තවමත් අගමැති තමන් බවයි.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඉක්මනින්ම
පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.මේ ගැටලුවට අපූරු විසඳුමක් තරුණයෙක් ඉදිරිපත් කර තිබුණා. මේ ඒ රසවින්දනාත්මක සටහනයි…

මහින්ද – රනිල් අගමැති ගැටුම අවසන් වෙයි..

ඒ අනුව උදෑසන 8.00 සිට රාත්‍රී 12 දක්වා Peak කාලය තුල මහින්ද රාජපක්ෂ අගමැති ලෙසද රාත්‍රී 12 සිට උදෑසන 8.00 දක්වා Off peak කාලය තුල රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසද කටයුතු කිරීමට තීරණය කරයි.

එමෙන්ම රාත්‍රී 10 න් පසු දින එළිවනතුරුම රට ජනපති කෙනෙකු නොමැතිව ඉදිරියටත් පවත්වාගෙන යන බව සඳහන් වේ.


gossip lanka