නිදාගෙන ඇහැරෙන ඩිංගට මහින්ද මහත්තයා අගමැතිත් වෙලා යකෝ – රටම කැළඹූ පුවත නිසා බුකිය රත්වුණු හැටි – Photos

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම මුළු රටේම ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළා.
ඒ ගැන සමාජ මාධ්‍යවලත් විවිධ අදහස් හුවමාරු වෙමින් තිබෙනවා.
හදිසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා
අගමැති ලෙස දිවුරුම් දීම ගැන සමාජ මාධයේ පළ වූ අපූරු නිර්මාණ කිහිපයක් පහතින්….


gossip lanka