‘බෝලේ කොහෙද අත් දෙක කොහෙද‘ මහරුෆ්ගේ පැනයට දික්වැල්ල දුන් පිළිතුර - ‘සෝෂල් මීඩියා වල ඉන්න විහිලුකාරයන් වගේ වෙන්න එපා‘..

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩයමේ කඩුලු රකින් ක්‍රීඩාක නිරෝෂන් දික්වැල්ල සිය ඉන්ස්ට්ග්‍රෑම් ගිණුමේ පලකල ඡායාරූපයක් කතාබහට ලක්වී තිබේ.

එහි දැක්වෙන්නේ ඔහු කඩුලු රකින ඡායාරූපයකි.කෙසේ වෙතත් එහි දැකගන්නට ලැබෙන්න ඔහුගේ අත් පන්දුව දෙසට එල්ලවී නොමැති බවකි.

කෙසේ වෙතත් එම ඡායාරූපට අදහස් දක්වා ඇති
හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් සඳහන් කර ඇත්තේ ‘බෝලේ කොහද අත්දෙක කොහෙද ‘ යනුවෙනි.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබාදී ඇති නිරෝෂන් දික්වැල්ල පවසා ඇත්තේ තමා එම ඡායාරූපය සංස්කරණය කළ බවත්, සමාජ ජාල වල සිටින උදවිය මෙන් සෑම විටම විිවේඡනය පමණක් නොකරන ලෙසය.