ලංකාවේ සංස්කෘතියට හානි කරන්න බැරි නිසා දසුන් - හංසි විවාහ වෙයි

සුන් පතිරණ කියන්නේ පහුගිය කාලේම හැමතැනම වගේ කතාබහට ලක් වුණු රංගන ශිල්පියෙක්නේ. දසුන්ගේ පෙම්වතිය තමයි හංසි කියන්නේ. ඉතින් මේ දෙන්නා පසුගිය කාලේ මාධ්‍යයට කියලා තිබුණේ ආදරය කොළයකට සීමා නොවිය යුතුයි කියලානේ. ඒ නිසාම මේ දෙන්නා විවාහ නොවීම පුංචි දියණියකගේ දෙමව්පියන් වුණා. කොහොම නමුත් ඊයේ (07) මේ දෙන්නා නීතියෙන් විවාහ වී තිබෙනවා. මේ ගැන හංසි තමන්ගේ ෆේස්බුක් ගිණුමට මෙන්න මේ විදිහට සටහනකුත් යොදා
තිබුණා. ඒ වගේම අදට (08) හංසිගේ උපන්දිනයද යෙදී තිබෙනවා.

“Heta Birthday ekata ,, Birthday surprise ekata api pothe atsan karala kasada banda ...ලාංකීය සංස්කෘතියට හානිකරන්න බැරි නිසා.....
.....Sriලාංකික Oba samata Stutiy!!!
Welcome drink ekata සාදර අනුග්‍රහය - Perera & Sons Kottawa”

gossip lanka