විදුලි බල්බයක් වගේ රැස් විහිදෙන පෙනේකින් යුත් නාගයෙකු ගමක් කළඹයි, ගම්වැසියන් වන්දනාමාන කිරීමට පෝලිමේ එති - Video

ලොවපුරා විවිධ තොරතුරු අතර අරුම පුදුම තොරතුරු ගොන්නට එක්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පෙණය දිළිසෙන නාගයෙකු පිලිබඳව පුවතක්. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ බොහෝ පිරිසක් අදාළ නාගයා වන්දනා කිරීමට සිදුකරන බවටද තොරතුරු වාර්තා වනවා.

ශිව දෙවියන් සමඟ නාගයාටද අතීතයේ පටන් වැඳුම්
පිදුම් කරන බැවින් මෙලෙස ජනතාව වැඳුම් පිදුම් කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.