හොරෙන්ම විවාහ උත්සවය ගත් අමන්දා සිල්වා වෙඩින් එක දවසේ නටපු නැටිල්ල

අමන්දා සිල්වා කියන්නේ විලාසිතා නිසාම වඩාත් කතාබහට ලක් වූ නිරූපන ශිල්පිණියක්. නිරන්තරයෙන්ම විවිධ නිරූපණ සදහා පෙනී සිටි අමන්දා මනාලියක් ලෙසත් බොහෝ වාර ගණනක් පෙනී සිටියා. නමුත් පසුගිය වර්ෂයේ ඇමරිකාවේ ජිවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක් එක්ක සැබෑවටම  විවාහ ගිවිස ගත්තා.

ඔහු නමින් දිමුතු පෙරේරා. මේ දෙදෙනාගේ විවාහ
මංගල උත්සවය පැවැත්වුණේ පසුගිය 26 වැනිදා

අමන්දා සිල්වා වෙඩින් එක දවසේ නටපු නැටිල්ල පහතින්


gossip lanka