සෞදියේදී නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන ඇය, පේශලා විජේසුන්දරය

නිරූපණ ක්ෂේත්‍රයට දක්වන්නා වූ ආශක්ත බව නිසාම සෞදි අරාබියේදීම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන ඇය, පේශලා විජේසුන්දරය. මේ කතාබහ ඇය සමගිනි.

පේශලා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූ ආකාරය ගැන මුලින්ම කතා කළොත්?

මම ගම්පහ ප්‍රදේශයේ තමයි ඉන්නේ. ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ එක ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් ඉන්න කාලෙදි තමයි සෞදි

36 හැවිරිදි තරුණිය විවාහ කරගන්න 21 හැවිරිදි මනාලයාට මංගල්‍ය දා බෑ හිතිලා

මනාල මහතා විවාහ මංගල උත්සවයට නොපැමිණියා යැයි මනාලියක් කළ පැමිණිල්ලට දෙපාර්ශ්වයම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන පැමිණිලිකාරියට සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙස පෙරේදා (30දා) පොලිසිය උපදෙස් දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස උපදෙස් දී ඇත්තේ කෑගල්ල දේවාලේගම

අනියම් පෙම ආරංචි වී සැලසුම් සහගතව බිරිද ගෙදරට ගෙන්වා ඝාතනය කර නිරුවතින්ම වැලලු සැමියාට වුණු දේ

සිය බිරිඳ අනියම් සබඳතාවක්‌ පවත්වන බව අනාවරණය කරගත් සැමියකු නිවස තුළදී ඇගේ හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවස පිටුපස පිහිටි ළිඳ අසල වළක්‌ කපා සිරස්‌ අතට වළ දැමූ පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.  අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරු රහසිගතව වළ දැමූ බිරිඳගේ නිරුවත් සිරුර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා

මත්කුඩු සමඟ ගණිකා නිවෙසක් වටලද්දී 'කුඩු පොඩ්ඩා' පොලිසියට ගසා මාංචු පිටින් පැනගිහින්

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ ගංජා, මත්කුඩු ඇති හා ගණිකා නිවාසයක් මෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන, සූදු ක්‍රීඩාවේ යොදවන නිවෙසක් වැටලීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරුවන්ගේ පහරදීමකට ලක්ව ගලේවෙල පොලිසියේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු  තුවාල ලබා තිබෙන බව සදහන්.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් එක් අයකු ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක්

මේ දවස්වල බුකිය පුරා හැමෝම කතා කරන මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගැන කොල්ලෙක් තැබූ අපූරු සටහන

මේ දවස්වල බුකිය පුරා හැමෝම කතා කරන මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගැන කොල්ලෙක් තැබූ අපූරු සටහන
හුඟ දෙනෙක් මෛත්‍රී වික්‍රමසිංහ ගැන කියල තියුන නිසා මටත් මේක දාන්න හිතුනේ.

මහින්ද රාජපක්ෂ මහත්තය කවදා හරි අගමැති වෙනකම් කොන්ඩෙ කපන්නෙ නැහැ.. කියූ මේ තරුණය කොණ්ඩය කපා පිළිකා රෝහලට පරිත්‍යාග කරයි

මහින්ද රාජපක්ෂ මහත්තය 2015 පරාජය වූ දවසේ සිට කොණ්ඩය නොකපා කවදා හරි දවසක අගමැති උන දවසක කොන්ඩේ කපනවා කියා පොරොන්දු වූ මේ තරුණයා පසුගිය දිනක අවුරුදු තුනකට වැඩි කාලයක් වවපු කොණ්ඩය කපා පිළිකා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.. සැබෑම මනුෂ්යෙක් කියා ඔහු ඔප්පු කර අවසානයි.. පහතින් බලන්න ඔහු ගැන

නටාෂාගේ අලුත්ම Photo Shoot එක

නටාෂාගේ අලුත්ම Photo Shoot එකක් පහතින් බලන්න
Talent : Natasha Roshel

ජනපති නිල නිවස අසල කළු වඳුරෙක් පැත්තම බය කරයි

පුද්ගලයන් තිස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සපා කා බරපතළ තුවාල සිදු කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විශාල කළු වඳුරකු කොළඹ නගරයේ ප්‍රදේශයක ජනතාව භීතියට පත් කරමින් සිටී.

ජනාධිපති නිල නිවෙස, කොළඹ විශ්වවිද්‍යාලය, සිරිමාවෝ බාලිකා විදුහල ආදී ප්‍රදේශවල උස් ගස් මත සැඟ වී සිටින මේ වඳුරා ත්‍රිරෝද රථවලින් පැමිණෙන පුද්ගලයන්ගේ ඇඟට කඩා පැන සපා කා

"අපිට ඇමතිකම් එපා, ලක්ෂ දෙකක මාසික දීමනාවත් එපා" ඒකාබද්ධයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම රට වෙනුවෙන් පරිත්‍යාගයක් කළ හැටි!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සිය නව ‍රජයේ කැබිනට් මණ්ඩලය පත් කරමින් සිටියි. මේ දක්වා එම රජයේ අමාත්‍යධූරයන් සඳහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කිසිවෙකුට අමාත්‍යධූර හිමි නොවීම විශේෂත්වයකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන්

නාමල් කුමාරගේ ඇත්ත අමිත් වීරසිංහ හෙළි කරයි : DIG නාලක සිල්වා නාමල්ගේ අත් මාංචු ගලවා වාහනෙන් බැස්සුවා

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳ අනාවරණයක් සිදු කළ නාමල් කුමාර නමැත්තා පිළිබඳ මහසෝන් බලකායේ අමිත් වීරසිංහ මාධ්‍ය හමුවේ ඊයේ (31) හෙළිදරව්වක් සිදු කළා.

මාර්තු මාසයේ ඒකාබද්ධ විපක්ෂය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ එකෙන් බේරෙන්න ක්‍රමයක් නැතුව හිටිය එයාලට මහනුවර තෙල්දෙණිය සිදුවීම නිසා වැට උඩ

එජාප ආධාරකරුවන් කල්ලි ගැසී අරලිය ගහ මැදුරේ - අගමැති නිල නිවසට සිදුව තිබෙනා දෙයක්! (PHOTOS)

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස මෙන්ම රාජ්‍යත්වයේ සංකේතයක්ද වන්නේ අරලිය ගහ මන්දිරයයි. මේ වන විට අරලියගහ මන්දිරයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප මන්ත්‍රීවරුන් සිය ආධාරකරුවන් සමග රැස් වී සිටිති.

කෙසේ වෙතත් එලෙසින් එජාප ආධාරකරුවන්ද මේ දිනවල නැවති සිටින අගමැති නිල නිවසේ ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්ව

සූර්යා අසරණ දරුවන් එක්ක උපන් දිනය සැමරූ හැටි - Photos

සුර්යා දයාරුවන්. නමට වඩා ඒ රූපය බොහෝ දෙනෙකුට සමීපයි. රංගන ශිල්පියෙක් හා ගායකයෙක් හැටියට සාර්ථක වුනු සුර්යාට බොහෝ දෙනා ආදරේ කරන්නේ ඔහුගේ නිහතමානිකමටයි. ඔහුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

උපන්දිනයදා ඔහු කලාකරුවන් පිරිසක් එක්ක බෙල්ලන්තර මිත් සෙවණට ගොස් තිබුනා. ඒ එහි

කිම් යළිත් වරක් මුහුදු තිරයේ අඩනිරුවත් වෙයි - Photos

Kim Kardashian කියන්නේ හැමෝම දන්න චරිතයක්. ඇයගේ සාරාගී ශරීරයට වශී නොවුණු කෙනෙක් නැතුව ඇති. ඒ නිසාම  නිරූපිකාවක් හැටියට ඇයගේ ශරීරයටත් රුවටත් හොද මිලක් නියම වෙනවා. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. පසුගියදා ඇය බාලී දුපතට යනවා photo shoot එකක් කරගන්න. ඒ සදහා ඇයට හොද ගෙවීමකුත් කරලා. ඇය ඒ සදහා භාවිතා කර තිබෙන්නේ බිකිණියක්.

එම බිකිණිය මිලෙන් අධික එකක් බවත් සදහන්

මීටර් 182ක් උස ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවෙන් - Photos

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද විවෘත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් බිලියන 29යි දශම 9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි.

ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල් නමින් නිර්මාණය වූ මෙම ප්‍රතිමාව මෙසේ අද විවෘත කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර

බළලෙක් නිසා වැරදිකරුවෙක් වූ WikiLeaks සම නිර්මාතෘවරයාගේ අරුම පුදුම කතාව - Photos

ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලය තමන්ට පනවා ඇති නියමයන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවකදී WikiLeaks සම නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වැරදිකරු බවට ඉක්වදෝර් විනිසුරුවරියක තීන්දු කර තිබේ. විනිසුරුවරිය තීන්දු කර ඇත්තේ, ඉන්ටර්නෙට් භාවිතය වෙනුවෙන් මුදල් ගෙවීම සහ ඔහුගේ නිවසේ සිටින බළලාට නිසි රැකවරණයක් සැලසීමට නියම කිරීම ඔහුගේ අයිතිවාසිකම්

"කොළඹට එන්නෙත් ඒ නිසාමයි, නමුත් අහම්බෙන් මගේ දෛවය වෙනස් වුණා..." - දුශේනි මියුරංගී - Photos

දුෂේනි මියුරංගී කියන්නේ කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් රුවැත්තියක්. ටෙලි නිර්මාණ ගණනාවකින් ප්‍රේමණීය හදවත්වලට සමීප වූ ඇය මේ දිනවල විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයෙහි මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතයට ද පණ පොවනවා. මේ ඇය ගැන තොරතුරුයි.

කොහොමද දුෂේනිට මහා ප්‍රජාපතී දේවිගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව පහතින් ,

සිසුවාගේ හා සිසුවියගේ අසභ්‍ය හැසිරීම දැක ගුරුවරිය සිහිසුන් !

අනුරාධපුර නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවියක් හා සිසුවකු උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර පන්ති කාමරයක් තුළ සිදු කළ අසභ්‍ය ක්‍රියාකාරකමක් දැකීමෙන් ගුරුවරියක සිහිසුන් වූ පුවතක් වාර්තා වේ.

අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාස‍ලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුව ලබන සිසුවකු හා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක උදෑසනම පාසලට පැමිණ ඉතා අසභ්‍ය ආකාරයේ හැසිරීම් රටාවක නිරතවන අයුරු දුටු ගුරුවරියට ක්ලාන්ත

සෑම දුකක්ම සතුටක් කරගෙන කරත්තයෙන් ගමන් යන 81 හැවිරිදි අම්මා

බොහෝ දෙනකුට ඔවුන් භාවිත කරන වාහනය ප්‍රශ්නයකි.

ගමන් බිමන් යෑමේදී එම ගමනට සුදුසු හෝ ගැළපෙන අන්දමට වාහන සෙවීම තවත් සමහරුන්ගේ සිරිතය.
මඟුල් ගෙදර යන අය ඉතාම සුපිරි වාහන සොයමින් ළතැවෙති. තවත් සමහරු කුලියට හෝ වාහනයක් ගෙන ගමන් යන්නේ තමන්ගේ තත්ත්වයට

බලධාරීන්ගේ අහක බැලීමෙන් නව නිපැයුම් රැසක් හඳුන්වා දුන් සිසුවා අසීරුවක

තඹුත්තේගම මධ්‍ය මහ විදුහලේ සිසුවකු ජාතික ආර්ථිකයට දායක විය හැකි නව නිර්මාණ රැසක් හඳුන්වා දී ඇතත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා කැලේ පිපුණු මල් කැලේම පරවී යන්නා සේ ඔහුගේ උනන්දුවද අඩු වී තිබෙන බව ඔහු පිළිබඳව දන්නා ප්‍රදේශවාසීහු පවසති.

තඹුත්තේගම මධ්‍ය මහ විදුහලේ 12 ශේ‍ර්ණියේ ඉන්ජිනේරු තාක්ෂණ අංශයෙන්ඉගෙනුම ලබන

‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෝ..? හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවනු..‘‘ - රනිල් ගිහින් මහින්ද ආව විදියට ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි (VIDEO)

නව දිල්ලි නුවර පිහිටි සවුත් ඒෂියා විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ඇතුලු සිසුන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දූරයට පත්කිරිමට එරෙහිවිය.

මේ පිලිබද අදහස් පලකරන සිසුන් පවසන්නේ

ටානියාගේ අලුත්ම Photo Shoot එක

ටානියාගේ අලුත්ම Photo Shoot එක පහතින් බලන්න
Talent : Taniya Nimeshi

පී.කේ.ට වෙච්ච දේම තමා මටත් වුණේ

ක්ලාස් කට්කරලා ඇවිල්ලා තැන් තැන්වල රස්තියාදු ගහන කාලේ රහීමා එකට ගොඩවෙලා තෝසේ පාරක් දාලා ප්ලේන්ටියක් ගහනවාමයි. අදටත් ඒ පුරුද්දටද මන්දා රහීමා එක කිට්ටුවෙන් යනකොට ඒකට ගොඩ නොවී යන්න හිතෙන්නෙම නෑ... ඒ කාලේ ගත්ත ආතල් මතකයට ආවේ ඒක පහුකරන් යනකොට.

දෙමළ රසට තෝසෙ කාලා මම ආවා හරියටම

"එයාගේ අත මගේ ඇගේත් වැදුණා, මම සෙරෙප්පුව ගත්ත ගමන් ඒ කොල්ලගෙ පපුවට ගැහුවා පාර හිටින්න.." - හයිසින්ත් විජේරත්න

හයිසින්ත් විජේරත්න කියන චරිතය දැන් දකින්න ලැබෙන්නෙම පුංචි තිරයේ නපුරු අම්මා කෙනෙක් විදිහට. නැති  නම් නපුරු ආච්චි කෙනෙක් හැටිය. ඒ වගේම වලව්වේ හාමිනේ වෙන්නත් ඇයට නිතරම අවස්ථාව ලැබෙනවා. විවිධ චරිත එක්ක දකින්න ලැබෙන හයසින්ත් ඇය ගැන මෙහෙම කියනවා.

ගැටිස්සි කාලෙ...

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත හෙලි කරයි

සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සහ පාතාල කණ්ඩායමක් මේ වන විට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව පාර්ලිමේන්තු පද්ම උදයශාන්ත ගල්කන්ද ඊයේ

විජේදාස සාත්තරකාරී ඥානම්මට හැ**** ගියා. එජාප රැලියේදී රංජන් කුණුහර්ප කියයි

ඊයේ පැවති එජාප රැලියේදී පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක අනුරාධපුර ප්‍රදේශයේ සිටින ඥානම්මා නමැති තැනැත්තියකට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කර සිටියා. මෙහිදී

සුපිරි නළු අර්ජුන් රම්පාල්ගේ මවට අවසන් ගෞරව දක්වන්න අප්‍රිකානු පෙම්වතියත් ඇවිත් -Photos

Arjun Rampal කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ නළුවෙක් වගේම ජනප්‍රිය චරිතයක්. ඔහුගේ ආදරණිය මෑණියන් Gwen Rampal පසුගිය ඉරිදා දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වර්ෂ ගණනාවක් තිස්සේ පැවති පියයුරු පිළිකා රෝගයෙනුයි.

පිළිකා රෝගය හේතුවෙන් තම මව දැඩි ලෙස පිඩා විදි බවත් රෝගාතුර වූ බවත් ඔහු සංවේගයෙන්

සැමියාගේ තාත්තා සමඟ දීග කන්න ගිය බිරිඳ නිසා හයක් හතරක් නොතේරෙන දරුවට සිදු වූ අහස පොළව නුහුලන අපරාධය - Photos

මාරිට බෙන්ජමින් මුණ ගැහෙනකොට දෙන්නටම වයස අවුරුදු විස්සක් පිරුණා විතරයි. මාරි ප්‍රංශ ජාතික තරුණයක්. බෙන්ජමින්ගේ පියා ඊශ්‍රායල ජාතිකයෙක්. මේ දෙන්නා ජිවත් වුණේ ප්‍රංශයේ. බෙන්ජමින් සිය ජිවිතයටම පියාව දැක තිබුණේ නැහැ. ආදරෙන් වෙලී ගිය මාරිත් බෙන්ජමිනුත් වැඩිකල් නොගොසින් එකට ජිවත් වෙන්න පටන් ගත්තා. මේ දෙන්නගේ කැදැල්ලට රෝස් එකතු වුණේ 2001 දී. ඇය උපන්නේ පැරිස් නුවර.

‘මං මගේ ඩැඩි ජිවිතේටම දැකලා නෑ. අපි ඩැඩි

රාජකීයත්වය ගැන නොසිතා ජපානයේ අයාකෝ කුමරිය සාමාන්‍ය තරුණයෙක් සමග විවාහ වෙයි

28 හැවිරිදි අයාකෝ කුමරිය විවාහ වූයේ රාජකීයයකු සමඟ නොව, සාමාන්‍ය ජපන් වැසියකු සමඟය. ඒ අනුව, කුමරියට ඇයගේ රාජකීයයත්වය අහිමි වෙයි.

අයාකෝ කුමරිය යනු ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ තෙවැනි දියණියයි. මැයට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකි. ඔවුන් ද සාමාන්‍ය වැසියන් සමඟ විවාහ වී ඇති හෙයින් රාජකීයත්වය අහිමි වී ඇත.

අයාකෝ කුමරියගේ අත ගත්තේ 32 හැවිරිදි කෙයි මොරියාය. මොරියා රැකියාව කරන්නේ ‘නිපොන්

6 හැවිරිදි දරුවාට තාත්තයි පුංචි අම්මයි එකතු වෙලා අමානුෂික ලෙස කල දේ

වයස අවුරුදු හයක කුඩා දරුවකුට අමානුෂික අන්දමින් පහර දී ඇති යුවළක් අත්අඩංගුවට ගැනීමට වවුනියාවේ කනගරායන්කුලම පොලිසිය පෙරේදා (28 දා) පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කනගරායන්කුලමට නුදුරින් පිහිටි ගම්මානයක ජීවත් වන වයස හයක් වූ දරුවාට 27 දා දහවල් එම දරුවාගේ පියා හා සුළු මව වයරයකින් අමානුෂික අන්දමට පහර දීම නිසා තුවාල

රටපුරා ගැහැණු 40ක් අඹුකමට තියාගෙන, මිනි මරමින් රන් බඩු සහ මුදල් කොල්ල කන පෙදරේරුවා මාට්ටු.

තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන වලව්වේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවක වූ 62 හැවිරිදි සුධර්මා සෙනවිරත්න මෙනෙවිය කාමරයක නිදි ඇඳක් මත ඝාතනය කර තිබිය දී පොලිසිය සොයාගනු ලැබුවේ පසුගිය 03 වැනිදාය.

ආරක්ෂාවට මුරකාරයෙක් සිටියත් ඔහුගේ ද ඇස් පියා

රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන්ගේ පුංචි පවුල මෙන්න

රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන්ගේ පුංචි පවුලේ

"බාහිර පෙනුම එක සමාන වුණාට size වෙනස් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා මම ඒ අවදානම ගන්නේ නැහැ.." - ඕෂධී හිමාෂා

ඕෂධී හිමාෂා  නිරූපණ ශිල්පිණියක් හැටියට ජනප්‍රිය චරිතයක්. නිතරම විවිධ නිරූපණ එක්ක ප්‍රේක්ෂකයින් අතරට එන ඇය ගැන  නිරන්තරයෙන්ම කතා කරන්නේ විලාසිතා නිසයි. ඕෂධී ඒ ගැන කියන්නේ මෙහෙමයි.

ෆැෂන් ගැන මොකද හිතන්නේ
ෆැෂන් කියන්නේ කාලෙත් එක්ක අලූත් වෙන දෙයක්. ෆැෂන් කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති දෙයක්. මම ඉන්න ඉන්ඩස්ටි‍්‍ර එකත් එක්ක

හොරෙන්ම විවාහ උත්සවය ගත් අමන්දා සිල්වා වෙඩින් එක දවසේ නටපු නැටිල්ල

අමන්දා සිල්වා කියන්නේ විලාසිතා නිසාම වඩාත් කතාබහට ලක් වූ නිරූපන ශිල්පිණියක්. නිරන්තරයෙන්ම විවිධ නිරූපණ සදහා පෙනී සිටි අමන්දා මනාලියක් ලෙසත් බොහෝ වාර ගණනක් පෙනී සිටියා. නමුත් පසුගිය වර්ෂයේ ඇමරිකාවේ ජිවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක් එක්ක සැබෑවටම  විවාහ ගිවිස ගත්තා.

ඔහු නමින් දිමුතු පෙරේරා. මේ දෙදෙනාගේ විවාහ

කන්‍යාරාමයේ 14 වියෑති දැරියට අතවර කළ 28 හැවිරිදි රියෑදුරුට අත්වූ ඉරණම

සීදුව ප්‍රදේශයේ කන්‍යාරාමයක්‌ භාරයේ රඳවා සිටි 14 හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ එහි භාරකරුවන්ට හොරා කැඳවා ගෙන ගොස්‌ අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ කන්‍යාරාමයේ 28 හැවිරිදි රියෑදුරු බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ වරද පිළිගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා මගින් වරද පිළිගත් විත්තිකරු වූයේ කිරිබාගේ මැද වැව පදිංචි ඩී. උදේනි ප්‍රදීප් කුමාර (28) නමැත්තෙකි. 2009 මාර්තු මස 28 වැනි දින සීදුවේ කන්‍යාරාමයක රැඳී සිටි 14

අගමැති ලේකම් බිම ඇඳවැටුණු බව පවසමින් පැතිරෙන කතාවේ ඇත්ත කතාව මෙන්න මේකයි – Photos & Video

අගමැතිවරයා වැඩ බාරගත් අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම් වරයා බිම වැටුණු බවට පවසමින් ඡායාරූපයක්ද සමගින් සාවද්‍ය පුවතක් පැතිර යමින් තිබෙනවා.
මෙම අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම ඉඳගෙනය.
ආගමික කටයුතු සිදුකරන අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම හිදගෙන අතර ඔහු දිවුරුම්දීමේ ලිපිය ගැනීමට

“මම අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන බවත් බිරිඳගේ ආදරය නොලැබෙන බවත් කියලා තමයි හොර ශිහාන් මිහිරංග මේ ළමයින්ට චැට් කරලා තියෙන්නේ”

මුහුණුපොත නිසා සිද්ධ වෙන හොඳ දේවල්වලට වඩා නරක දේවල් වැඩියි.
මේ මුහුණුපොත නිසා ශිහාන් මිහිරංගට අත්වුණු ඉරණමක් ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට හෙළි
කළ කතාවක්.

facebook හින්දා නළු නිළියෝ, ගායක ගායිකාවෝ මුහුණ දීපු ප්‍රශ්න අතුරින් බරපතළම ප්‍රශ්නයට මුහුණ දුන්නේ මමද කියලත් වෙලාවකට මට හිතෙනවා.

නිසි වයස ආවාම විවාහ කරගන්න කියා අවුරුදු 14 දියණිය පෙම්වතාට තෑගි කරලා...! අධිකරණයත් පිළිකුල් කල පියාගේ පහත් ක්‍රියාව..!

වයස අවුරුදු 14 ක දියණියක් තම පෙම්වතාට ත්‍යාගයක් ලෙස ලබා දුන් පියෙකුට අධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙනවා.  නිසි වයස පැමිණි විට විවාහ කර ගන්නා ලෙසට උපදෙස්‌ දෙමින් කුඩා දැරියගේ පියා තම 14 හැවිරිදි දියණිය ඇයගේ පෙම්වතාගේ නිවෙසට ගෙනගොස්‌ ඔහුට භාරදී තිබෙනවා. එහිදී දින පහක් තිස්සේ මෙම කුඩා දැරිය

යළි කොණ්ඩය වවන්න බිරිඳ අවසර දුන්නේ එක කොන්දේසියක් පිටයි

නාරද බක්මීවැව කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්. රූපවාහිනී මාධ්‍ය තුළ අපූර්ව සුසංයෝගයක් නිර්මාණය කරපු නාරද - තනුජා මතකයත් එක්ක අද අපි නතර වෙන්නේ .හැමදෙයක්ම වෙනස් වෙමින් යන මොහොතක නාරදත් රූපවාහිනී තිරයෙන් ඈතට ගිහින්. හැබැයි රූපවාහිනී තිරයෙන් දුරට ගියත් නාරද රසික සිත්වලින් නම් ඈත්ව ගියේ නැහැ. ඔහු අලූ‍ත්ම මුහුණුවරකින් අලූ‍ත් ගමනක් ආරම්භ කළා. ඒ ගුවන්විදුලි මාධ්‍යයට අවතීර්ණ වෙමින්. ගුවන් විදුලි

මම ගොඩාක් වතුර බොන කෙනෙක්

හිරු ටීවී, හිරු ස්ටාර් රියැලිටි ටෙලිවිෂන් සජීවිකරණ වැඩසටහන හරහා සෑම සති අන්තයකම අප ආලින්දයට එන තරු පිරිවර අතර විරාජමාන වන විරාජිනියක් ලෙසට අද ඇය වඩාත් ජනාදරයට පාත‍්‍ර වී ඇත. තම හඬින් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබනා ඇය, රුවින් ද ඔබේ මතකයේ රැඳී ඇත්තේ නොමැකෙන ලෙසය. ඇය නිරෝෂා විරාජිනිය. අද අපි ඇය හමුවූවෙමු.

ඔබ සතියෙන් සතිය ගොඩක් ලස්සන වෙන බවයි

"ගේම් එක ගනින් අතට - අරගෙන මුන්ට දුවන්න ගහපන්" - මර්වින්ගෙන් රවීට උපදෙස්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පවසා තිබේ.

මෙහිදී ඔහු කළ කතාව මේ ආකාරයෙනි.

“මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට  දුකයි මේ දකුණේ රුහුණේ මිනිහෙක් වරද්ද ගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැති කම ඕනනම් පිනට ගන්න ඕනැයේ නේද රවී.

ආයුබෝවන් චන්ද්‍රානී. මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ පළාතේ වීර දුටුගැමුණු

කොළඹට මිනිස්සු ගේන්න බෑ කිවුවාට කිහිලිකරුවක් කැඩෙනකන් ගහලා - හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ ගුටි බැට හුවමාරුවක්..!

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුවේ පිහිටි නිවසේ ඇති වූ බහින්බස්‌වීමක් දුරදිගයාම නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෙකු එම පක්ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයෙකුට සිදුකළ පහරදීමෙන් බරපතළ

තුවාල ලබා මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර

ඔබ කවදාවත් දැක නැති අමුතුම විදිහේ මංගල ඡායාරූප 20ක් මෙන්න

ඔබ කවදාවත් දැක නැති පිස්සු හැදෙන අමුතුම විදිහේ

ලිංගික සැප ‌හොයන්න ගිය ගූගල් ‌ලොක්කො 48ක් ‌දොට්ට…!

ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවකයින් 48දෙනෙකු ගූගල් සමාගම සේවයෙන් නෙරපා තිබෙනවා. ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් සමස්ථ සේවකයින්ටම විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ 2016 වසරේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී ලිංගික හිංසනයන් සම්බන්ධයෙන්

ප්ලාස්ටික් සැත්කම්වලින් මුහුණ වෙනස් කරගත් බොලිවුඩයේ සුපිරි නිළියන් මෙන්න - Photos

සුෂ්මිතා සෙන් කියන්නේ සමාජ මාධ්‍ය ජාලය තුළ වැඩිපුර කතාබහට ලක්වන බොලිවුඩ් නිළියක්. මෑතකදී ඇය සමාජ මාධ්‍ය සඳහා එක් කරනු ලැබූ ඡායාරූප කිහිපයක් හේතුවෙන් ඇය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමකින් තමන්ගේ මුහුණ වෙනස් කරගෙන ඇති බවයි.

ප්ලාස්ටික් සැත්කම්වලින් මුහුණුවර වෙනස් කරගත්ත බොලිවුඩ් නිළියන් ගැන කතාබහක් ආයෙම

මහින්ද – රනිල් අගමැති ගැටුම අවසන් වෙයි… තරුණයෙකු මුහුණු පොතේ දැමු සටහන මෙන්න

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ බාරගත්තා.නමුත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් රැදී සිටිනේ අරලියගහ මන්දිරයේයි.ඔහු පවසන්නේ තමන්ට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා තවමත් අගමැති තමන් බවයි.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඉක්මනින්ම

ඇහුවේ අගමැති ගැන.. මොනවද මෙයා කියන්නේ..? – වීඩියෝ

ඇහුවේ අගමැති ගැන.. බලන්නකෝ මොනවද මෙයා

ලාංකිකයාගේ සිංහාසන කේක් නිර්මාණයට මාලදිවයිනේදී රන් පදක්කමක්

මාලදිවයිනේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු එරට කේක් නිර්මාණ තරඟයකදි රන් පදක්කමක් දිනාගැනීමට සමත් වී ඇත. ජි.එච්.ජි. එස්. විජිත කුමාර අලංකාර  කේක් නිර්මාණ සැකසීමේ ප්‍රවිණයෙකි. මෙවර මාලදිවයිනේ පැවැති
Hotel Asia Exibition and International Culinary Challenge Maldives 2018 තරඟයට රටවල් ගණනාවක තරඟකරුවන් 100ක් පමණ සහභාගි වී ඇත. මෙම කේක් නිර්මාණ තරගයට විජිත කුමාර ඉදිරිපත් කර ඇත්තේ සිංහාසනයක කේක්

අවාසනාවන්ත ලෙස ඇමති ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මිය ගිය රංගනගේ බිරිඳ පුංචි පුතු සමඟින් තනිවෙයි

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස මියගියා.
හිටපු අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂකයින් විසින් සිදු කළ වෙඩි තැබීමකිනුයි ඔහු එලෙස මියගොස් තිබුණේ.
අවාසනාවන්ත ලෙස එම වෙඩි තැබීමෙන් මියගියේ වසර 10 ක කාලයක් ඛනිජ තේල සංස්ථාවේ සේවය කළ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නමැති පුද්ගලයෙක්.

මාවයි මහින්දවයි ගෝඨාභයයි ඝාතනය කරන්න හිටියෙ කෑගල්ලෙදි - මෛත්‍රී

තමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යන තිදෙනාම කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ගෙන්වා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක්
දියත් වූ බවත් එම කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයාගේ නම හෙළි වූ විට මුළු රටම පුදුමයට පත්වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස්