"ගල උඩට ගොස් පස්ස පෙන්වීමට පෙර මොහොතක් සිතන්න, පිඳුරංගලද පන්සලකි මහ රහතුන් වැඩ සිටිය" පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි!

මහරතුන් පවා වැඩ සිටි පිඳුරංගල රජ මහා විහාරය පිහිටි පිඳුරංගල පුණ්‍ය භූමීයේ සිදුවූ නොමනා ක්‍රියා පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හී දැඩි කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ අතර එවැනි නොමනා ක්‍රියාවන්ගෙන් පිඳුරංගල රැක ගැනීමට ප්‍රදේශවාසීන් මෙන්ම පිඳුරංගල රජමහා විහාරාධිපතිහිමියන්ද එක්වී තිබෙන බවට වාර්තා වෙනවා.

එවැනි පසුබිමක පිඳුරංගල උරුමය වෙනුවෙන්
ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ බොහෝ නිර්මාණ පළව තිබුනා.

එවැනි නිර්මාණ කිහිපයක් පහතින්,