අවුරුදු 72ක කෝටිපතියකු සමඟ විවාහ වූ සුරූපී තරුණ නිල් චිත්‍රපටි නිළිය සියල්ල අතහැර යළි පරණ රැකියාවට පිවිසෙයි - Photos

කලකට පෙර නිල් චිත්‍රපටවල රඟපෑ Nong Nat නමැති 31 හැවිරිදි සුරූපී නිරුපිකාව Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වුණත් ඔහුගෙන් වෙන් වෙන්න ඇය තීරණය කර තිබෙනවා. මේ තායි නිරූපිකාව ඇමරිකානු ධනවත් පුද්ගලයාව විවාහ කරගත්තේ ඔහුගේ ධනස්කන්දයට ලෝබ කමින් නමුත් ඇය නම් විවාහයේදී කියා සිටියේ ඔහුට තිබෙන ආදරේ නිසා ඔහුව විවාහ කරගත් බවයි. කොහොම නමුත් දැන් ඔහුව දික්කසාද කිරීමට සුදානම් බව ඇය කියනවා.

ඒ වගේම අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත් වෙලා
ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන් Nong Nat වෙත වැඩි අවධානයක් යොමු වී තිබුණා.පසුගියදා ඇය නිරුවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නැවතත් අසභ්‍ය වීඩියෝවල පෙනී නොසිටියත් අසභ්‍ය  සඟරාවලට පෙනී සිටීමට තීරණය කළ බවයි

ඒ වගේම තමන්ගේ 72 වයසැති සැමියා එක්ක තවමත් ලිංගිකව එකතු වී නැති බවත් ඊට හේතුව ඔහුට හෘදයාබාධයක් වැළදීමට ඉඩ පවතින බැවින් එසේ නොකළ බවත් කියනවා. ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට ගැළපෙන සහකරුවෙක් ආදරණිය පෙම්වතෙක් ඇයට මුණගැසී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වෙත ඇය පවසා තිබෙනවා.