සරාගී නිළියගේ සරාගී ඡායාරුප අන්තර්ජාලය කලඹයි - Photos

Natalie portman කියන්නේ ඇමරිකානු ජනප්‍රිය නිලියක්, නිෂ්පාදකවරියක් වගේම අධ්‍යක්ෂවරියක්. 37 හැවිරිදි ඇය ලෝකයේ දැඩි අවධානයක් මෙන්ම වැඩි කතාබහකට ලක්වුණ දක්ෂ මෙන්ම සරාගී හොලිවුඩ් නිළියක්

 ඇය මෑතකදී සහභාගී වුන Venice Film Festival එකේදී කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඇය විසින්
රඟපාන ලැබූ black swan චිත්‍රපටියෙන් පසු ඇයව ඉතාමත් බිහිසුණු පෙනුමකින් දැකගන්නට හැකිවුයේ මෙම උත්සවයේදී බවයි .

හොලිවුඩ් චිත්‍රපටි රැසකට සහභාගී වූ ඇය closer , blackswan වැනි චිත්‍රපටිවලින් ලෝකයේ අවධානය දිනාගැනිමට සමත් වුනා .

මෙම චිත්‍රපටිවල සරාගී දර්ෂණ වලටද ඇය සහභාගී වූ අතර එමගින් ලෝකයේ වැඩි අවධානයක් දිනාගැනීමටද ඇය සමත් වූනා .

මේ ඇය විසින් මෑතකදී ගන්න ලද සරාගී ඡායාරුප කිහිපයක්

gossip lanka