මනුරංගත් විවාහ වෙලා

මනුරංග විජේසේකර කියන්නේ ලංකාවේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු ගීත රැසක්ම රචනා කළ තරුණ ගී පද රචකයෙක්නේ.

ඉතින් ඔන්න මනුරංගත් තනිකඩ ජීවිතයට සමු දීලා පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වෙලා තියෙනවා.

මනුරංගගේ අතගත් මනාලිය තමයි දිල්තාරා ශලනි කියන්නේ.

ඉතින් මේ දෙන්නාගේ විවාහ උත්සවයට ක්ෂේත්‍රයේ
ජනප්‍රිය තරු රැසක්ම සහභාගී වෙලා තිබුණා.