gossip lanka

කුරුං ගුරුංට උදව් කරන්න ඉරාජ්ගෙන් හැමෝටම ආරාධනාවක්

කෝපිකඩේ ටෙලි නාට්‍යෙයේ කුරුං ගුරුං ලෙසින් ඔබේ ආලින්දයට පැමිණි කේ. ඒ. පියකරු ප්‍රවීණ කලාශිල්පියා මේ දිනවල රෝගාතුර වී සිටිනවා.
පියකරු මහතා සඳහා උදව් කරන්න ඉරාජ් ඉදිරිපත් වෙලා තියෙනවා.

බලන්න ඉරාජ් කියන දේ...

gossip lanka