දහවැනි දරුවා බිහි කරනකල් බලාගෙන ඉන්න විකට නළුවා - Photos

Eddie Murphy කියන්නේ ඇමරිකාවේ ඉන්න අතිදක්ෂ විකට නළුවෙක්. 57 හැවිරිදි ඔහු පදරචකයෙක් නිෂ්පාදකයෙක් වගේම ගායකයෙක්. මොහු ගැන මේ දිනවල වැඩිපුරම කතාබහ කරනවා. ඒ ඔහුගේ බිරිදට දහවැනි දරුවා ලැබෙන්න ඉන්න නිසයි. Nicole Mitchell Murphy කියන්නේ ඔහුගේ කලින් බිරිද ඇයගේ 2006 දී දික්කසාද වෙන ඔහු තෙවැනි වරටත් විවාහ වෙනවා. ඒ රංගන ශිල්පිනියක්
වන පෙයිජ් බචර් එක්ක.

ඇයගේ දෙවැනි දරු උපත පිළිබඳව පසුගියදා ඇය මාධ්‍ය වෙත පවසා තිබුණා

ඇය සහ එඩී පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ බොහෝ පුවත් වාර්තා වෙනවා. කෙසේ වුවත් හොලිවුඩ් නළු එඩී, බචර් සමග විවාහ වූයේ 2012 වසරේදී.

gossip lanka