ධනංජය ද සිල්වාට මහා රෑ 12 ට සිදුවූ දේ.

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ හොදම සොයා ගැනීමක්. මේ වෙද්දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ශතා දක්වන ධනාගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුණා.

ඉතිං උපන් දිනය උදා වුණු මධ්‍යම රාත්‍රියේ ධනංජයව පුදුම කරන්න පවුලේ අය සහ හොදම යාලුවෝ ටික පොඩි Plan එකක් ගැහුවා.

මේ තියෙන්නේ මහ රෑ 12ට ධනා පවුලේ අය සහ
යහලුවෝ එක්ක උපන් දිනය සමරපු හැටි.

gossip lanka