“අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා බන්.. එකොළොස්දෙනයිනේ සෙල්ලම් කරන්න පුළුවන්” චන්දික හතුරුසිංහ දුන්නු අපූරු පිළිතුර මෙන්න – Photos

ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතැම් ක්‍රීඩකයින් ඇතුලත් නොවීම ගැන මේ දිනවල සමාජමාධ්‍ය වල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම සංචිතයට නම් කළ ක්‍රීඩකයන්ට වඩා සුදුස්සන් සිටින බවත් ඇතමුන් චෝදනා කරනවා.
මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහටත් යම් යම් චෝදනා එල්ල වී තිබුණා.

චන්දික හතුරුසිංහ පැතිරෙන මේ කතා මැද සිය ට්විටර් ගිණුම හරහා අපූරු පිළිතුරක් ලබාදී තිබුණා.

එම සටහන පහතින්…