පොලිස්පතිගේ සෙල්ලමට අභියෝග කරමින් මන්ත්‍රී මහින්දානන්ද කකුල් දෙකෙන් එල්ලිලා දාපු අමුතු සෙල්ලම - Video

හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (27) උදෑසන ව්‍යායාම් කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු කකුල් දෙකෙන් එල්ලී ව්‍යායාම් කරන ආකාරයි.

මීට පෙර ජනාධිපතිවරයා පොළොන්නරුවේ පැවති උත්සවයකදී ව්‍යායාම් මන්තීරුවක් ජනතා අයිතියට පවරන අවස්ථාවේදී පොලිස්පතිවරයාට ජනපතිගෙන්
ලැබුණු අභියෝගයකට අනුව ඔහු ව්‍යායාම් කරන වීඩියෝවක් රටේ දැඩි කතාබහට ලක්වුණා.


gossip lanka